රජයේ නීතිරීති හා ගබඩා හිඟය නිසා මුලතිවු ගොවීන්ගේ වී අඩු මිලට පෞද්ගලික වෙළෙඳුනට විකිණීමට සිදුවී ඇතැයි ගොවියෝ කියති. වට්ටකච්චියේ හා තන්නිඉරිප්පුවේ රජයේ මධ්‍යස්ථාන ඇතත් ගබඩා පහසුකම් නැතැයි ගොවීහු කියති.
එහි ගොවීහු හෙක්ටෙයාර 1219 ක වී වගා කළහ.
බොහෝ ගොවීන් ළඟ වී කිලෝ දහදහසකට වඩා ඇතත් රජයේ සීමාව කිලෝ තුන්දහසකි. රජය කිලෝව රුපියල් 28x30ට ගනිතත් පෞද්ගලික වෙළෙන්දාගේ මිල රුපියල් 23x25කට
නොවැඩිය

2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවියාට පාන් කියන්නත් බෑ
රම්ස් Monday, 09 April 2012 11:06 AM
තාම මේ ප්‍රශ්නයට පිළිතුරක් නැහැනේ..
අලිබබා Monday, 09 April 2012 12:25 PM
ප්‍රශ්නවලට උත්තර දෙන්න තරන් කවුරුත් නෑ...