(අංජුල මහික වීරරත්න)
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකු විශ්ව විද්‍යාල වල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින් ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍ය වේදය හැදෑරීම සඳහා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙවීමේ පදනමට වෛද්‍ය ශිෂ්‍යයන් ගන්න කැබිනට් අනුමැතියක්
සනත් Tuesday, 09 April 2024 02:30 PM
මේක නම් ලංකාවේ ළමයින්ට සුපිරිම අවස්තාවක්!!!
niha Tuesday, 09 April 2024 02:54 PM
අනිකුත් රජයේ විශ්ව විද්‍යාලවලටත් දෙන්න අවස්තාව.
කමල් Tuesday, 09 April 2024 03:26 PM
ඉතා හොද තිරණයක්. දැන් ඉතිං සල්ලි පිටරටවලට යන්නේ නෑ
Latha Tuesday, 09 April 2024 04:19 PM
ඉතාම හොඳ වැඩක්
පිටරටවැසියා Wednesday, 10 April 2024 01:58 AM
දැනටත් ගෙවීමේ පදනමට වෛද්‍ය ශිෂ්‍යයන් ගන්නවා. කාව රවටන්නද මේ බොරු විකාර ?