මොනරාගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දෙකෝටියක කප්පමක් ඉල්ලා තර්ජනය කළැයි කියන ගුවන් හමුදා සැරයන් උපුල් සමන් කුමාර මොනරාගල මහේස්ත්‍රාත් සංජිව ජිනදාස මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ව්‍යාපාරික ආර් එම් අමරානන්ද මහතාට දුරකතනයෙන් තර්ජනය කැර කප්පම නුදුන්නොත් ඔහුද ඔහුගේ දරුවන් ද මරා දමන බවට තර්ජනය කර ඇතැයි පොලීසිය කියයි.
කඳානේ පෞද්ගලික සන්නිවේදන ආයතනයකින් සැරයන් ව්‍යාපාරිකයාට තර්ජනය කරනු එහි සිසිටීවී කැමරාවල සටහන් වී තුබු බව පොලීසිය අධිකරණයට දැන්වීය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ගුවන් හමුදා සැරයන් රිමාන්ඩ්
ජයලත් Wednesday, 24 September 2014 04:53 AM
රටකට ගිය කලක් (දී)
රවී - ඕමාන් Tuesday, 23 September 2014 01:35 PM
මෙච්චර කාලයක් හම්බ වෙච්ච පඩියෙන් ජීවත් උනා වගේ ඉන්නේ නැතුව වැඩියෙන් සල්ලි සොයන්න ගිහිල්ල දැන් ඉතින් රස්සාවත් නැති කරගත්ත නේ. අනේ මෙහෙමත් මිනිස්සු. (නදී)