ගුවන් හමුදා සේවයේ නිරතව සිට සේවය හැරදමා ගොස් සිටින සෙබළ සෙබළියන්ට නීත්‍යනුකූලව ගුවන් හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බව ගුවන් හමුදව කියයි.
ඒ අනුව 2009 ජුනි මස 1 සිට 2014 දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ සේවය හැරගොස් සිටින ගුවන් හමුදා පිරිසට මෙම අවස්ථාව ලබා දී ඇති බවත් ඔවුනට 2015 ජුලි මස 01 දින සිට සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කාලය තුළ ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණ අවශ්‍ය කටයුතු සිදුකරගත හැකි බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදාවෙන් සමා කාලයක්
ශාන්ත සමරසිංහ Friday, 26 June 2015 11:22 AM
ඒක නම් හොඳ දෙයක් (නි)