IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් හමුදාපති රණවිරුවන්ගේ සුවදුක් බලයි

රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ විරෝධාර රණවිරුවන් රැඳී සිටිනා  'මිහිඳු සෙත් මැදුර'  වෙත ගිය  ගුවන් හමුදාධිපති 'එයාර් මාර්ෂල්' කෝලිත ගුණතිලක මහතා  එහි   රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලුවේය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මියද එහි ගියාය.

එහිදී ගුවන් හමුදා සංගීත කණ්ඩායම හා නර්තන කණ්ඩායම් විසින් නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි 'එයාර් කොමඩෝර්' පි.ඩි.කේ.ටි ජයසිංහ, සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ  හා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ  නිලධාරීහුද  එක් වුහ.

 

 DSC_9665-1 DSC_9683 DSC_9722 DSC_9725 DSC_9726 DSC_9742

 



අදහස් (0)

ගුවන් හමුදාපති රණවිරුවන්ගේ සුවදුක් බලයි

කුමාර Sunday, 14 September 2014 04:59 AM

හොඳම හොඳ වැඩක් සියලුම දෙනාට තෙරුවන් සරණයි. (අ)

:       0       0

අරුණ Sunday, 14 September 2014 05:04 AM

නෙතට කඳුළු උනනවා මේ සොහොයුරන් දැක්කම (නදී)

:       0       0

සිල්වා Sunday, 14 September 2014 07:21 AM

රට වෙනුවෙන් ජීවිතය කැප කල විරෝදාර අපේ රණවිරුවන්ට අපගේ උපහාරය සියලු දෙනාට බුදු සරණයි සියලු රැකවරණ ආරක්ෂජව ලැබේවා! (නදී)

:       0       0

කොඩිතුවක්කු Saturday, 13 September 2014 05:36 PM

අනේ ලොකු පිනක්! (නි)

:       0       0

සන්ධ්‍යා Saturday, 13 September 2014 06:06 PM

ඇත්තටම ඒ අයට ඕනෑ ආදරය සහ කරුණාවයි (නි)

:       0       0

සිතුම් Saturday, 13 September 2014 06:32 PM

අනේ රණවිරුවන්ට හැමදාම රෝද පුටුවේ ඉන්නේ නැතුව කෘතිම පාද ලබාදෙන්න අරමුදලක් නැද්ද? (නි)

:       0       0

පාලිත Sunday, 14 September 2014 11:15 AM

ඔබ තුමාගේ ඔය පැමිණීමත් ඇති, ඒ අයගේ හිත් වලට. ගොඩක් පින්. (ස)

:       0       0

අමාලි Saturday, 13 September 2014 08:56 PM

අපි හැමෝම රණවිරුවන්ට ගොඩක් ආදරෙයි. ඔබේ කරුණාව ගොඩක් අගය කරමි . (නි)

:       0       0

අතුල කටාර් Sunday, 14 September 2014 03:49 PM

අදහස් මදි. බඩු මිල වැඩි කරොත් කී දෙනෙක් මේ පිටුව පුරවාවිද? (නදී)

:       0       0

මල්ලිකා Sunday, 14 September 2014 03:42 AM

හොඳ වැඩක් (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 04:17 AM

මේ වගේ වෙලාවක තමයි එයාල අතර රැදී ඉන්න ඕනේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site