IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන් සේවිකාව කටාර් කතරේදී මරුට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩි කුවේ මෙනවිය (20) කටාර් රාජ්‍යයේ දෝහා හි සිදු වු රිය අනතුරකින් මිය ගොස් ඇත.

ඇය  රද්දොලුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එම අනතුරෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඔවුන්  ජීප් රථයක නැගී  දෝහා හි කාන්තාර ප්‍රදේශයක චාරිකාවක නිරතවෙමින් සිටියදී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බව දැනගන්නට ඇත.

ඇය ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ යළි දෝහා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බව වාර්ථා වෙයි.

aa12

 

 



අදහස් (0)

ගුවන් සේවිකාව කටාර් කතරේදී මරුට

රජිත් Sunday, 01 February 2015 07:45 AM

නොදැන ගියොත් අන්ත්‍රාවයි වැලි කඳු නිසා (නදී)

:       0       0

ජොනී Saturday, 31 January 2015 05:53 PM

ඔබට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

රවීන් Saturday, 31 January 2015 05:56 PM

හරිම දුකයි .නිවන් සුව පතමි .!(දිල්)

:       0       0

කුමාර් Saturday, 31 January 2015 06:47 PM

මේ මරණය පිටුපස මහා අභිරහසක් තිබෙනවා. (ර)

:       0       0

ගාමිණී Monday, 02 February 2015 03:54 AM

මේක නම් වෙන්න විදියක් නැහැ. මෙතැන කුමක් හෝ අබිරහසක් තියනවා. මෙයා විතරක් මැරෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site