ගුවන් හමුදාධිපති නිල නිවසේ පෙරෙයිදා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරුන් වන පැඩී මෙන්ඩිස්, වෝල්ටර් ප්‍රනාන්දු, ඔලිවර් රණසිංහ, මාර්ෂල් ජයලත් වීරක්කොඩි, ඩොනල්ඩ් පෙරේරා, රොෂාන් ගුණතිලක, හර්ෂ අෙබිවික්‍රම හා කෝලිත ගුණතිලක යන එයාර් චීෆ් මාෂල්වරු එක් වුහ.
ඔවුහු එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් සාදයට ගුවන්පතිවරු 9 ක්
වැකෝ Sunday, 23 August 2015 06:20 AM
වටිනා සිහිවටනයක් .(ම)