IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන් රෝදයේ තව කෑලි ඇද්දැයි සොයයි

බංඩාරගම අදිවේගි මාර්ගය අසලට වැටුනු බව කියන පුහුණු ගුවන් යානා  රෝදයේ තව කොටස් ඇද්දැයි සෙවීමට ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් පොලීසිය සමග අවට කඳු පෙදෙස් සෝදිසියකට ලක් කරයි.

රෝදය සවිකර තිබූ ආදාරකයෙන් කැඩී වැටෙන්නට ඇතැයි දැන ගන්නට ඇත.



අදහස් (0)

ගුවන් රෝදයේ තව කෑලි ඇද්දැයි සොයයි

නාලක බස්නායක Saturday, 14 June 2014 02:58 PM

මේ ගුවන්යානය ඉන්දියාවේ නිෂ්පාදිත එකක්ද ? මග යන කොට කැඩෙන කෑලි හැලෙන බජාජ් වාගේ (නදී)

:       0       0

සුපුමල් Saturday, 14 June 2014 03:19 PM

තව ඉස්සරහට අහස් යානා උඩින් යනකොට කෑලි අහුලන්න බිමින් ලොරි දාන්නේ කව්ද? (නදී)

:       0       0

ජයත් Saturday, 14 June 2014 03:32 PM

නාලක ඔය හරියටම් හරි සමහරවිට චීනය වෙන්නත් පොඩි ඉඩක් තියනවා (අ)

:       0       0

ලක්මාල් Saturday, 14 June 2014 03:55 PM

චීනයේ නිෂ්පාදිත එකක් වගේ. යනකොට කැලි හැලෙනවා. (අ)

:       0       0

හර්ෂණ Saturday, 14 June 2014 04:07 PM

ඔය කන්දේ හොයා හොයා බලනවට වැඩිය ලේසි නැද්ද. ගුවන් යානයේ මොනවද අඩු කියල බලන එක. මෙහොමත් මොළ (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 14 June 2014 04:14 PM

ඇග සීතල වෙනවා . ගුවන් යානයක රෝදයක් ගැලවෙනවා කියන්න සෙල්ලමක් නෙමෙයි .ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කල සියලු ගුවන් යානා වලට වහාම දැන්විය යුතුයි. අවම වශයෙන් අනතුර අවම කර ගැනීමට හෝ ගොඩබෑම කල් දැමීමට හෝ පුළුවන් . ඉමේර්ජන්සයි ගොදබාමකට සුදානම් වෙන්න පුළුවන් .අඩුම ගන්නේ කිට්ටු සියලු ගුවන්තුටුපොලවලට දැනුම් දෙන්න (අ)

:       0       0

අර්ජුන් අරන්වන Saturday, 14 June 2014 04:39 PM

මේක හරියටම අධි වේග පාරටම වැටුන එක පුදුමයක්. (අ)

:       0       0

මනෝජ්-සාජා Saturday, 14 June 2014 08:24 PM

බන්දුල වරද්දාගෙන .පුහුණු ගුවන් යානයක් කියල තියනවා දැක්කේ නැද්ද ?.ගොඩබෑම කල් නොදා ගුවන් යානය අහසේ නතර කරලා තියන්න බැරිද බන්දුල තුමෝ ?.(දී)

:       0       0

සිරා Saturday, 14 June 2014 10:39 PM

ඕක කුරුම්බැට්ට මැෂිමක කෑල්ලක්ද කියල හොයල බැලුවනම් හොඳයි.!!!!!!!(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site