IMG-LOGO

ගුවන් යානා හබයෙන් සිර වූ මගීන් යළි රුසියාවට

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

‘එරෝෆ්ලෝට්’ සමාගමේ ගුවන් යානයක් කටුනායක රඳවාගැනීමට නිසා දින දෙකක් ශ්‍රී ලංකාවේ සිරවී සිටි ගුවන් මගීන් 191 දෙනා එම සමාගමේ විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත්කර හැරි බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

සමාගම යොමු කළ විශේෂ ගුවන් යානයකින් සිරව සිටි ගුවන් මගීන්ට 191 ක රුසියාවට ගෙන්වා ගැනීමට ‘එරෝෆ්ලෝට්’ සමාගම එම ගුවන් යානය යොමු කර තිබූ බවත් රඳවාගත් යානයේ සිටි සියලුම මගීන් පිටත්කර හැරි බවත් ලේකම්වරයා වැඩි දුරටත් කීය.



අදහස් (1)

ගුවන් යානා හබයෙන් සිර වූ මගීන් යළි රුසියාවට

kamal Sunday, 05 June 2022 02:35 PM

මෙතන ඉන්දියන්, ඇමෙරිකා රෝ, සී.අයි.ඒ. ගේමක් යන්නේ… ඩයස්පෝරාව, ජවිපය හරහා මෙය කරවනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගට්ඨනයක් ඇතිකර ජනපති ඉවත් කිරීම, දෝෂාභියෝගයක දී අධිකරණය ගෝඨාභයට විරුද්ධව පවත්වා ගැනීම මූලික අරමුණයි. ඩයස්පෝරා, මුදල්, නීති පද්ධතිය තුළට දැඩිලෙස ගලායන බව සැක සහිතයි. ඉතිහාසයේ කිසිදිනයක සිදුවී නොමැති ජනපති නිදහස ලබාදුන් දුමින්ද සිල්වා නැවත ඇතුළට දැමීම, රුසියානු ගුවන් යානයට තහනම් නියෝග ගැනීම පිළිබඳව සිතා බලන්න. මේ සඳහා කටයුතු කළ නීතිවේදීන් පිළිබඳව සොයන්න. ඩයස්පෝරාව නීතී සංගම් සල්ලිවලට අරන් ඉවරයි. ගෝඨාභය ඉතා ප්‍රවේශමෙන් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 415 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site