
(ඉන්දිකා රාමනායක)
ගුවන් යානා නාශක උණ්ඩ සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්. අත්අඩංගුවට ගෙන ඇත.
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සෙබලාගේ නිවසේ ගුවන් යානා නාශක උණ්ඩ ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකාර සෙබළාගේ නිවසේ තිබී ගුවන් යානා නාශක උණ්ඩ 09 ක්, සහ 84 එස්වර්ගයේ උණ්ඩයක් තිබී පොලිසියට හමු වු බව පොලිසිය පවසයි.
සැකකාර සෙබළ කාලතුවක්කු හමුදාවට අනුයුක්තව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ රාජකාරී කරමින් සිටින්නකු බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
415
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානා නාශක උණ්ඩ සමග හමුදා සෙබළා මාට්ටු
ජිල්බු Wednesday, 26 March 2025 02:57 PM
වත්තට වඳුරෝ එනවා ඇති.