
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු විසින් ගුවන් තොටුපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම පැමිණිල්ල රාජ්‍ය විරෝධී පැමිණිල්ලක් ලෙස සටහන් කර සැකකරු වැල්ලවත්ත 33 වන පටු මඟ ලැගුම්හලක කාමරයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා
maalaka Thursday, 12 June 2025 08:20 AM
අසත්‍ය ප්‍රචාර කරන අයට විරුද්ධව තදින් ක්‍රියා කරන්න . සමාජයේ මෙවැනි ක්‍රියා ඉහළ ගොස් ඇති බව (විශේෂයෙන් බලය ගිලුහුණු හා ඔවුන්ගෙන් යැපෙන අය) දිනපතා පුවත් වලින් පෙනේ . රට ගිනි තැබීමට හා ජීවිත විනාශයට මෙය එක් හේතුවක්.
ගුණරත්න Thursday, 12 June 2025 10:29 AM
මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් සොයා බැලුවොත් හොඳයි. මොකද අපේ රටේ එහෙම රපොර්තු ලැබිලාත් පියවරක් නොගත්තු පොලිස් ලොක්කෙක් මහා විනාශයක් වුනාටත් පස්සේත් නිරුප්‍රදිතව තනතුරේ වැජඹෙනවා