අලුත්වැඩියා කරමින් තිබෙන ඇල්පිටිය අලුත්ගම පාරේ දෙද්දුව පාලමෙන් පහළට වැටුණු හිටපු ගුවන් හමුදා භටයකු මියගියේය. රත්මලානේ සිට යතුරු පැදියෙන් යද්දී මෙම අනතුර සිදුවිය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන් භටයා පාලමෙන් වැටී මරුට
සම්පත් Friday, 16 November 2012 03:05 PM
උතුර දකුණ යා කරන පාලම වගේ අඩි 5 ක් දිග පාලමක් හදන්න අවුරුදු 2 ක් විතර ගන්නවා. මේක තමයි ආශ්චර්‍ය් කියන්නේ (ස)
සුරවීර Friday, 16 November 2012 11:13 PM
නොසැළකිල්ල ගුවන් භටයාගේද? පාලම සාදන අයගේද? (නි)
චතුල වෙරෝනා Friday, 16 November 2012 03:54 PM
අනේ අහිංසකයා ඔබට මොක් සුව! (ස)
වරුණ Friday, 16 November 2012 12:23 PM
මැරුනට පස්සෙද මෙයා හිටපු ගුවන් භටයා වුණේ (ස)
අජිත් Friday, 16 November 2012 12:39 PM
මහා අපරාදයක් .ආරක්ෂිත වැටක් තිබිලා නැද්ද (ස)
අානන්ද පිටබැද්දර Friday, 16 November 2012 12:56 PM
සොයුරාණනී ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුනා මෙසේ (ස)
කමල් Friday, 16 November 2012 02:08 PM
ඔබට නිවන් සුව