IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් භටයාගේ අතක් හා දෙපා කපයි

හෝකන්දර හොරහේනේ ඇන්ටනෝර් අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින් ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි.

සැත්කමට දෙපැයක් ගත විය.

 

 



අදහස් (0)

ගුවන් භටයාගේ අතක් හා දෙපා කපයි

දිල්ෂාන් Saturday, 13 December 2014 01:17 AM

අභාවප්‍රාප්ත උදාර රණවිරුවන්ට නිවන් සැප! ජීවත්වන රණවිරුවාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

තිස්ස තිලකරත්න Friday, 12 December 2014 12:49 PM

දළදා සමිඳු පිහිට ලබා ඉක්මන් පිහිට ලැබේවා (දී)

:       0       0

නිපුන Saturday, 13 December 2014 01:42 AM

පණ නම් තණ අග පිනිබිදු වැන්නේ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා (නදී)

:       0       0

ශාන්ති Friday, 12 December 2014 01:16 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

සමන් Saturday, 13 December 2014 03:10 AM

පණ නම් තණ අග පිනිබිදු වැන්නේ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා. (නදී)

:       0       0

සෙනරත් Saturday, 13 December 2014 03:13 AM

ඉතාම කණගාටුදායක සිදුවුමක්. මැරුණු විරුවන්ට නිවන් සුව පතනවා. අත්, පා අහිමිවුණ විරුවා ගැනත් මියගිය ගුවන් නියමුවාගේ මනාලිය වුණ නැගණිය ගැනත් ඒ හා සමානම කණගාටුවක් ඇතිවෙනවා. ඔවුන්ට දෛවය තවත් අකාරුණික නොවී ඉදිරි ජීවිතය හෝ නිරෝගිව, කරදරයකින් තොරව ගතකරන්න ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා. (නි)

:       0       0

දුලින්ද Saturday, 13 December 2014 03:36 AM

අභාවප්‍රාප්ත උදාර රණවිරුවන්ට නිවන් සැප! ජීවත්වන රණවිරුවාට ඉක්මන් සුවය! (නි)

:       0       0

අමිත් Friday, 12 December 2014 03:01 PM

ඔබට ඉක්මන් සුවය (අ)

:       0       0

ලහිරු Saturday, 13 December 2014 04:50 AM

ඔබට අත පය නැති වුවත් අපි ඔබ සමඟයි ඔබ තනිවී නොමැත.(හේ)

:       0       0

ජගත් Friday, 12 December 2014 03:50 PM

ඉක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

සමන්ත Friday, 12 December 2014 03:50 PM

ඔබට කුමක් වුවත් අපි ඔබ සමඟයි.(හේ)

:       0       0

සනත් Friday, 12 December 2014 03:53 PM

සසර වසන තුරු මෙවන් විපත් යලි නොම වේවා!. ඔබට ඉක්මන් සුවය. අනෙකුත් අයට නිවන් සුවය පතමි. (නදී)

:       0       0

පසන් Saturday, 13 December 2014 06:16 AM

අත පය නැතිව ජීවත්වෙනවාට වඩා මැරුනා නම් හොඳයි. මම මේ කියන්නේ අවංකවමයි. (නදී)

:       0       0

අවිශා නේතමී Friday, 12 December 2014 04:33 PM

අනේ පව් ඉක්මනට සුවපත්වේවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 12 December 2014 04:35 PM

ඔබේ ජීවිතය බේරීම හාස් කමක්. අතපය නැති උනත් ඔබව ගුවන් හමුදාව ජිවිතකාලය පුරා රැක බලාගනිවී..ඉක්මන් සුව ඔබට. (නදී)

:       0       0

කල්හාර Friday, 12 December 2014 04:57 PM

අපගේ බලවත් කණගාටුව! ඉක්මන් සුවය පතනවා (නි)

:       0       0

ශ්‍යාමලී Saturday, 13 December 2014 07:20 AM

මිය ගිය සියලු දෙනාටම නිවන් සුව පතමි. කිසිම කෙනකුට ඒ වගේ විපතක් වෙන්න එපා. ජිවිතේ අනියත බව හොදට අපේ සිත් වලට තේරුම් ගන්න ඕනේ. හැම මොහොතේම ජිවත් වෙන්න වාසනාව ලද එකම විරුවට ඉක්මන් සුවය ලැබේවා (නදී)

:       0       0

ප්‍රියංකා Saturday, 13 December 2014 07:58 AM

ඔබට ඉක්මන් සුවය හා නිදුක් නිරෝගිමත් හෙට දිනකට මගෙන් සුබශින්ෂණ..!(හේ)

:       0       0

ප්‍රියංකා සන්දනායක Saturday, 13 December 2014 08:01 AM

සොයුරනි ඔබට ඉක්මන් සුවය ලැබේවා. (හේ)

:       0       0

තුෂාර සමන් ගුණවර්ධන Saturday, 13 December 2014 08:09 AM

දුකක් වුනාට ජීවිතේ බේරුනා එක ගැන සතුටුයි. ඉක්මන් සුවය ලැබේවා.! (හේ)

:       0       0

ශාන්ත Friday, 12 December 2014 10:02 AM

ඔබට ඉක්මන් සුවය සහ දිරිය පතමි. (අ)

:       0       0

ඉන්දික Friday, 12 December 2014 10:20 AM

ඉතා කනගාටුදායක සිද්ධියක්. මරණයට පත් වුනු ගුවන් භටයන්ට නිවන් සුව පතමි.! තුවාල වූ සෙබලාට ඉක්මන් සුවය පතමි. (ර)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Friday, 12 December 2014 10:22 AM

අනේ.! පොඩි අපරාදයක්ද මේ.? දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියලා පතමි.! (ර)

:       0       0

ඉසුරන්දි- දෝහා Saturday, 13 December 2014 09:57 AM

ජීවිතය බේරුනත් අත් පා නැතිව ජිවත් වෙන්නේ කොහොමද දෙවියනේ!(හේ)

:       0       0

සමීර් Friday, 12 December 2014 10:26 AM

දුකක් උනාට ජීවිතේ බේරුනා එක ගැන සතුටුයි. ඉක්මන් සුවය ලැබේවා.! (ර)

:       0       0

රමේෂ් Friday, 12 December 2014 10:34 AM

තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය පතමි (දී)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 12 December 2014 07:51 PM

අනතුරෙන් දිවිගළවාගත් ගුවන් භටයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වෙරදරනු ලබන වෛද්‍ය මණ්ඩලයට සමස්ත ජාතියම ප්‍රණාමය පුදන අතර දිවිඅහිමි වූ වීර භටයන්ට නිවන් සුව පතනවා (නි)

:       0       0

හේරත් රණවීර Friday, 12 December 2014 10:42 AM

ඇයි දෙවියනේ මෙහෙම අපරාද වෙන්නේ.? (ර)

:       0       0

නීල් Friday, 12 December 2014 11:00 AM

ඉක්මන් සුවය පතමි.! (ර)

:       0       0

තුශින්ත Friday, 12 December 2014 11:07 AM

ඉක්මන් සුවය පතමි (දී)

:       0       0

වජිර Friday, 12 December 2014 11:12 AM

අනතුරින් මියගිය සියලු දෙනාටම නිවන් සුව පතමි (දී)

:       0       0

මහේෂ් වීරසේකර Friday, 12 December 2014 11:12 AM

මේ අනතුරින් මියගිය විරුවනි ඔබට නිවන්සුව පතමි. අසාධ්‍යව ප්‍රතිකාර ලබන විරුවාණෙනි ඔබට ඉක්මන් සුවය (දී)

:       0       0

අමිත Friday, 12 December 2014 11:20 AM

උදාර රණවිරුවන්ට සහන සලසන්න.(හේ)

:       0       0

රංගන Friday, 12 December 2014 11:24 AM

ඉක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

පාලිත මහින්ද - මිලානෝ නගරය Friday, 12 December 2014 11:44 AM

ඉක්මන් සුවය පතමි.! (ර)

:       0       0

අනෝමා Tuesday, 16 December 2014 10:03 AM

බුදු සරණින් සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 112 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site