බසවක්කුළම වැව පෙදෙසින් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට ගෙනා පස් ගොඩක තිබී ආර් .පී .ජී 7 වර්ගයේ උණ්ඩ දෙකක් හා ජී.පී.එම්.ජී වර්ගයේ ගවන් යානා නාශක උණ්ඩ 157 සොයාගත් බව අනුරාධපුර පොලීසිය කියයි වෙස්සගිරියේ පාඵ පෙදෙසකදි මෙම උණ්ඩ හමුදාව විසින් පුහුකර දැමිණි . යුද්ධය පැවැති සමයේ මේ පෙදෙසේ තල් ගසක තිබී කොටි අවි තොගයක්ද සොයාගෙන ඇත මේ අවිද එහි ගෙන ඇත්තේ කොටි සංවිධානයෙන්දැයි සැක පහල වි තිබේ
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගුවන් නාශක උණ්ඩ තොගයක් බසවක්කුළමේ
සුජීව Friday, 23 December 2011 12:52 AM
මේවයේ තවම ඉවරයක් නැති බව තමයි ඔය පුනපුණා කියන්නේ