සියඹලාණ්ඩුව අම්පාර පාරේ කොටාගොඩදී අද අලුයම රිය අනතුරකින් පාපැදියක ගිය ගොවියන් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
එක් ගොවියකු එතැනදීම ද, අනෙක් ගොවියා රෝහලේදී ද මරුමුවට පත් වූ බවත් ඔවුන් හැපුණු වාහනය පළා ගොස් ඇති බවත් කියන පොලීසිය එම වාහනය අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගොවීන් දෙන්නා මරුට
හේමසාර හිමි Tuesday, 05 March 2013 10:44 AM
අනේ පවු අහිංසක ජීවිත. රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි (ස)