IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ගුවන් අනතුරුන් මියගිය ගණන 19 දක්වා ඉහළට

කඩා වැටුණු ටැන්සානියානු ගුවන් යානයේ සිටි 43 දෙනාගෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

යානය කඩා වැටුණේ වික්ටෝරියා විලටය. කඩා වැටෙද්දී යානයේ මගීන් 39 දෙනකු සිටි අතර නියමුවන් දෙදෙනාට අමතරව ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් කාර්යමණ්ඩලයට අයත් වූහ. කඩා වැටුණේ ටැන්සිනියාවේ අභ්‍යන්තර ගුවන් යානයකි.

යානය වික්ටෝරියා විලට කඩා වැටුණු සැණින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ විය. බේරාගත් තුවාලකරුවන් කඩිනමින් බුකෝබා නුවර රෝහල්වලට ඇතුළත් කෙරුණු බව ද වාර්තා විය.

යානය කඩා වැටී ඇත්තේ එය බුකෝබා ගුවන්තොටුපොළ බලා පැමිණෙමින් තිබියදීය. අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය නැත. අනතුර ගැන විමර්ශණ මේ වනවිට ආරම්භ වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ගුවන් අනතුරුන් මියගිය ගණන 19 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27713 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18183 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10882 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 645 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site