IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ගුවන් අනතුරක්’ මෙක්සිකෝවේ දි

ඇමෙරිකාවේ නිෂ්පාදිත බොයිං 727 ගුවන් යානයක් කඩා වැටීමේ දි සිදුවන අනතුර ගැන පරීක්ෂා කිරීම සදහා ඇමෙරිකා ගුවන් යානා ඉංජිනේරුවෝ මෙක්සිකෝවේ කාන්තාරයක දී ගුවන් අනතුරක් අත්හදා බැලූහ. අවුරුදු හතරක පරීක්ෂණ වලින් පසු සජීවි ගුවන් අනතුර පසුගිය ඉරිදා මෙක්සිකෝවේ දි සිදුකළහ.



අදහස් (0)

‘ගුවන් අනතුරක්’ මෙක්සිකෝවේ දි

Niran Saudi Friday, 12 October 2012 09:43 AM

අර්ථවත් පරීක්ෂණයක් (අ)

:       0       0

ශ්‍රීයානි Thursday, 11 October 2012 04:42 PM

ආපධා කළමනාකරණය (ස)

:       0       0

ජයමාන්න Friday, 12 October 2012 10:12 PM

එයා විතරක් නෙමෙයි ගොඩක් අය අර්ථවත් අදහස් දක්වන්නේ නෑ ...පුවත තේරුම් අරන්‍ අදහස් දක්වන අය හරි අඩුයි (ස)

:       0       0

සුරේෂ් Friday, 12 October 2012 10:40 AM

ගුවන්යානා වලට විතරක් නෙවෙයි ඕනෑම වාහනයක් වෙළදපළට නිකුත් කිරීමට පෙර මේ වාගේ පරීක්ෂණ සිදු කරනවා. පරීක්ෂණ සිදු කරලා එළි දක්වන හොද තත්වයේ වාහනයක මිළ ඉහළ අගයක් ගැනීම කෙරෙහිත් මෙවැනි පරීක්ෂණ සිදු කරන වාර ගණන බලපානවා. නමුත් ලංකාවට ගෙන එන ඉන්දියන් සහ චීන වාහන වල මෙවැනි පරීක්ෂණ සිදු නොකෙරන තරම්. බොහෝවිට එවැනි වාහන භාවිතයට නුසුදුසු බව තීරණ වෙන්නේ වාහනය නිසා සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව මතයි. ජපන් වාහනයක් මිළ අධික වීමටත් ඉන්දියන් සහ චීන වාහන මිළ අඩු වීමටත් මෙයත් එක් හේතුවක්. (ස)

:       0       0

කරු Friday, 12 October 2012 01:25 AM

මෝඩ චන්ද්‍රසිරි, මේ වගේ පරීක්ෂා කිරීම් මිනිසුන් වෙනුවෙන් කරන ආරක්ෂිත වැඩසටහන් පුහුණුවලදී යොදාගන්නවා. (නි)

:       0       0

අරෝෂ් Friday, 12 October 2012 12:32 PM

චන්ද්‍රසිරි වගේ මෝඩයින් ඉන්නකල් අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

රේණුකා Friday, 12 October 2012 04:59 AM

මේ වගේ පරීක්ෂණ අනාගතයට ගොඩක් වැදගත්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:09 PM

සල්ලි තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ..!(නු)

:       0       0

ජයී තිසර Saturday, 13 October 2012 02:41 AM

අහස් යානයක සංයුතියට අවශ්‍ය සෑම කොටසක ශක්තිය‍‍ත් ගැටීමේදී ඇතිවන උපරිම බලයෙන් ඇතිකරන හානිය වැනි දේවල් වෙන වෙනම ගණනය කිරීම බලවත් පරිගණක ආධාරයෙන් කළහැකි උවත් සම්පූර්ණ අහස් යානයක මෙවැනි සජීව ගැටීමක් පරිගණක ආධාරයෙන් ‍'සිම්‍යුලේෂන්' එකක් වශයෙන් කිරීම ඉතාමත් අපහසුය. විශාල ධනයක් වියදම් කර අවුරුදු ගණනාවක කාළයක් තුල වෙන වෙනම පරීක්ෂණ කර අවසානයේදී මෙවැනි සම්පූර්ණ අහස් යානවේ සජීව පරීක්ෂණයකින් ලබාගන්නා ප්‍රතිඵල වලින් ඉදිරියේදී නිර්මාන කරණ අහස් යාන සුරක්ෂිතව සහ මෙවැනි ගැටුමකදි ඇතිවන අනතුරු අවම ප්‍රමාණයකට අඩුකර ගැනීමටද හැකිවේ. ඔබ අහස් යානයකින් යන විට ඹබේ ජීවිතය රැඳී ඇත්තේ මෙවැනි පරීක්ෂණ වලට තම ශ්‍රමය සහ මුළු කාළය යෙදූ ඉංජිනේරුවන් මත බව අමතක නොකරන්න.

:       0       0

හේම්න්ත Friday, 12 October 2012 07:16 PM

උගත් පාඩම් ‍මොනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site