IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ගෙවන්න බෑ හකුළ ගනිව්’

(යොහාන් භාසුර)

වෘත්තීය සමිති බහුජන සංවිධාන එකමුතුව සංවිධානය අධික විදුලි බිල සහ භාණ්ඩ මිල, බදු බරට එරෙහිව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (9) උද්ඝෝෂණයක් පැවැත්වීය.

වෘත්තිය සමිති නියෝජිතයන් රැසක් සහභාගි වූ එම උද්ඝෝෂණයේදී ඔවුහූ ‘ගෙවන්න බෑ හකුළ ගනිව්’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (5)

‘ගෙවන්න බෑ හකුළ ගනිව්’

යෝගා Thursday, 09 March 2023 03:23 PM

නොකෙරෙන දේවල් වලට දඟලලා වැඩක් නෑ යකුනේ... උඹලෑ රතු ලොන්තයින් ආවොත් මීටත් අන්ත වෙනවා...

:       1       11

sena Thursday, 09 March 2023 04:06 PM

පාරට බැහැලා බැහැ... මේ මනුස්සයා මිනිස්සු මරනවා... කළ යුත්තේ බිල් නොගෙවා අත්හැරීම...

:       11       2

Lalla Thursday, 09 March 2023 05:30 PM

රටේ අඩු ආදායම ලබන ගුරු ලිපිකාර වැනි ශ්‍රේණිවල අය කොහොම ජීවිතය පවත්වාගෙන යනවද කියලා මේ අය දන්නවාද? 1980 ජූලි JR නීතිය ක්‍රියාත්මක විය යුතුයි...

:       0       12

කුරුටුගාමිනී Friday, 10 March 2023 05:50 AM

ගෙවන්න බැරිනම් මොකටද එල්ලිලා ඉන්නේ? දමලා පලයල්ලා රටේ රැකියා කරන්නේ ලක්ෂ හතලිහක් පමණයි. නුඹලා හැර තවත් ලක්ෂ දෙසීයක් පමණ පිරිසකට රජය විසින් සහන සලසන්න ඕනෑ. නුඹලා ගියාම ඒක පහසු වෙනවා කිව්වාම අහලා මකබෑවිලා පලයල්ලා...!

:       0       0

Bamunuarachchi Friday, 10 March 2023 08:09 AM

මේ ලක්ෂයකට වැඩිය පඩි ගන්න අයද? මොවුන් මේ කුලියට කරන්නේ මොවුන්ට වඩා හතර පස් ගුණයක් පඩි ගන්න එවුන් රකින්න. බදු නැතිනම් පඩි දෙන්න සල්ලි නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site