‘කාල්ටන් සුපර් ස්පෝර්ට්ස්’ තරගාවලියේ ඔරු පැදීමේ ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමත්විය. ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව ශී‍්‍ර ලංකා නාවික හමුදාවට දෙවැනි ස්ථානය හිමිවිය.
මෙම තරග ඉසව් කේවල, යුගල සහ කණ්ඩායම් ලෙස කාණ්ඩ 3 කින් පැවති අතර ගුවන් හමුදා කී‍්‍රඩකයෝ එම කාණ්ඩ 3 හිම ජයග‍්‍රහණ අත්කරගනිමින් සමස්ත තරගය ජයගත්හ. නාවික හමුදාවට හිමිවූයේ එම ඉසව් 3ම දෙවැනි ස්ථානයි.
කේවල තරග ඉසව්වේ ශූරතාවය
1. ගුවන්භට චතුරංග (ගුවන් හමුදාව)
2. එස්. බී. ඞී. පී. එස්. ෆොන්සේකා (නාවික හමුදාව)
යුගළ තරග ඉසව්ව
1. සැරයන් ඇලෝසියස් සහ නායක ගුවන් භට චන්ද්‍රකුමාර (ගුවන් හමුදාව)
2. බී. ජී. ඞී. අයි. කරුණාරත්න සහ ඩබ්. ජී. එස්. එල්. ගුණරත්න (නාවික හමුදාව)
කණ්ඩායම් ඉසව්වේ ශූරතාවය
නායක ගුවන් භට සඳරුවන්, නායක ගුවන්භට කාරියවසම්, නායක ගුවන්භට සමරවීර, ගුවන්භට සංජීව සහ නායක ගුවන් බට ජයසිංහ (ගුවන් හමුදාව)
කණ්ඩායම් ඉසව්වේ අනුශූරතාවය
ආර්. ඞී. සී. එස්. කරුණාසේන, පී. ජී. ඩබ්. පි‍්‍රයදර්ශන, එන්. ජී. ඒ. එන්. ගුණවර්ධන, එච්. ඒ. එස්. ජී. හතුරුසිංහ සහ ඩබ්. එස්. කේ. විමලදාස (නාවික හමුදාව)
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවනින් දියට බැස නාවික හමුදාව පරදවති
අනුරාධ Tuesday, 05 March 2013 05:47 PM
මගේ සුභ පැතුම්! (නි)
අමිල Wednesday, 06 March 2013 02:51 PM
සුභ පැතුම්!!! (දී)