(මෙම වීඩියෝව ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘනෝ දිවාකරගේ නිර්මාණයකි.)
2025 දෙසැම්බර් මස 18
318
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවනේදී නැති වු යානා
රනිල් Sunday, 10 August 2014 02:21 PM
වැඩේ නම් හොඳයි. නමුත් සම්පුර්ණ නැහැ (නදී)
නිලන්ති Friday, 08 August 2014 03:34 PM
නොදන්නා දේවල් ගොඩක් දැන ගත හැක.(අ)
සෝමා Friday, 08 August 2014 03:52 PM
අැයි, අපේ උපාලි විජේවර්ධන මහත්තය ගේ ගුවන් යානයත් අතුරුදහන් වුනේ රේඩාර් එකට නොපෙනී 1976 දී.(අ)
දමින්ද Saturday, 09 August 2014 10:16 AM
දෙවියන් විතරයි මේදේවල් දන්නේ (දී)
හිරන්ත Saturday, 09 August 2014 11:11 AM
මමනම් කියන්නේ ගුවන්යානයේ පියාසැරියේ වීඩියෝ දර්ශන ඔන්ලය්න් අයිටිසි කුළුණෙ පරිගනකයකට යවන්න ඕනේ එතකොට ගුවන්යානයට වුණේ මොකද්ද කියල පටස් ගාල හොයාගන්න පුළුවන් (අ)
හෂාන් Friday, 08 August 2014 06:09 PM
හොඳ වීඩියෝවක් (නි)
සමරතුංග Friday, 08 August 2014 06:33 PM
මෙහි අතුරුදහන් වූ සියලුම යානා ගැන තොරතුරු ඇතුළත්ද? (නි)
ෂෙරිෆ් Friday, 08 August 2014 08:59 PM
උපාලි විජේවර්ධන මහත්තයා සහ ඔහු ගමන්කළ ගුවන් යානය අතුරුදහන් වුණේ 1983 පෙබරවාරි 13 වැනිදා නේද? (නි)
රොකී Saturday, 09 August 2014 01:46 AM
ඔය අතුරුදන් වුණා කියන යානාවල කොටස් කවදාහරි කොහෙන් හරි හමුවේවි. (නි)
දිනේෂ් Friday, 08 August 2014 10:43 AM
ගොඩක් හොඳයි ලංකාදීප හැමදාම මේ වගේ වැදගත් දේවල් දෙන්න. (නදී)
රූබන් සුවාරිස් Friday, 08 August 2014 10:52 AM
නියමයිනේ (නදී)
සුදත් රෝහණ Friday, 08 August 2014 11:09 AM
පිටස්තර ලෝකයකින් පැහැරගෙන ගිහින්ද දන්නේ නැහැ ? (නදී)
ජයත් Saturday, 09 August 2014 03:40 PM
පටස් නොගෑවත් ඔය හැම දෙයක්ම කළු පෙට්ටියේ තියනවා නමුත් ප්‍රශ්නය තියෙන්නේ එකත් නැතිවෙන එක යානයත් එක්කම. (අ)
තිස්ස වීරසිංහ Sunday, 10 August 2014 11:14 AM
උපාලි විජේවර්ධනගේ ගුවන් යානය (නදී)
රවීන්ද්‍ර Friday, 08 August 2014 11:51 AM
මේක නම් හොඳ වීඩියෝවක් (නි)
ප්‍රසන්න Friday, 08 August 2014 12:32 PM
ගුවන් යානා නෙමෙයි අපි බලන්න ඕනා කොටින් ගෙන් සොයාගත්ත මුදල් සහ රත්තරන් අතුරුදහන් වුනු විදිය.(නදී)
මිලානො ජයන්ත Friday, 08 August 2014 01:06 PM
ප්‍රසන්න, ඔබ හරි. මේක හොයාගත්දාට එය ලෝක පුදුමයක් බවට පත්වනවා නොඅනුමානයි. (නි)
සිල්වා Saturday, 09 August 2014 05:26 AM
බොහොම හොදයි (අ)
උපාලි Friday, 08 August 2014 01:07 PM
ඇයි, උපාලි විජේවර්ධන මහත්මයාත් මෙහෙම අතුරුදහන් වුණා නේද? (නි)
රොකී Friday, 08 August 2014 01:29 PM
පිටරට ගුවන් යානා ගැන වගේම මේ අපේ රටේ සිදුවන අතුරුදන්වීම් ගැනත් හිතලා බලමු. (නි)
සමන් Friday, 08 August 2014 01:43 PM
මං හිතන්නේ නැ ඔවා ඔයතරම් අද්බුත දේවල් කියලා. ගුවන් යානා කඩා වැටුනම හොයා ගන්න බැරි උනාම අද්බුත වෙන්නේ නැහැ. අනික ඔය මුහුදකට වැටුනම හොයාගන්නත් ලේසි නැහැ. (නදී)
ප්‍රියන්ත හේරත් Saturday, 09 August 2014 06:14 AM
ඉතා වැදගත් තොරතුරු රැසකි. ගොඩක් හොඳයි ප්‍රියන්ත හේරත් (අ)