IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන්තොටේ සායනයක්

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ  නිදහස්  සේවක සංගමය විසින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ආරක්ෂක නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස්  සේවක සංමයේ නව නිලධාරී මන්ඩලය තෝරා වසරක් පිරීම නිමිත්තෙන්  නොමිලයේ  පැවැත්වු  මෙම  සායනයට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයද, එහි සේවක සේවිකාවන්ද  ඇතුළු  විශාල පිරිසක් සහභාගී වූහ.
ගමිපහ සෙත්මා පෞද්ගලික රෝහලේද,  ලේ බැංකුවේද අනුග්‍රහය  ලැබුණි.
 මෙහිදී නව වසර සදහා සංගමයේ සියළු සාමාජික, සාමාජිකාවන් සදහා නවතම මාදිලියේ බෑගයක්ද පිරිනමනු ලැබීය.



අදහස් (0)

ගුවන්තොටේ සායනයක්

දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:33 AM

සියලු දෙනා සුවපත් වේවා! (නි)

:       0       0

අනුර Friday, 08 February 2013 02:20 PM

හොඳ කටයුත්තක් (ස)

:       0       0

ශාන් Friday, 08 February 2013 03:45 PM

මීට වඩා වැදගත් දෙයක් කරානම් හරිනේ (ස)

:       0       0

වරුණ Friday, 08 February 2013 03:46 PM

ඔවි, ඔවි ඒක හොද දෙයක්. මොකද ගුවන්තොටුපොළටයි, ශ්‍රී ලංකන් එකටයි, මිහින් ලංකා එකටයි ප්‍රථිකාර කරන්න දැඩි සත්කාර ඒකකයක් දැම්මොත් හොදයි. මොකද කොයිවෙලේ හුටස් ගායිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site