කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ උද්‍යාන නිර්මාණ අංශයේ නව කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැල සිටුවීමේ වැඩසටහනකට ද සහභාගී විය.
ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය සහ විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන්තොටේ නව උද්‍යාන නිර්මාණ කාර්යාල ගොඩනැගිල්ලක්
ලුම්බිණි Friday, 16 November 2012 05:15 AM
මම හිතනවා මීට වඩා ගොඩක් අවශ්‍ය දේවල් තියෙනවා කියලා අපේ ගුවන් තොටුපලට. (නි)
වරුනි Friday, 16 November 2012 08:04 AM
ඉසුරුමත් ලංකාවක් (දී)
සරත් Thursday, 15 November 2012 05:29 PM
දැන් ඉතිං ලෝකය අලුත්නේ. නේද? (නි)
තුෂාර Thursday, 15 November 2012 05:48 PM
අද හරිත දිනේ නිසාද මෙයාලගේ උඩු කය කොල පාට වෙලා තියෙන්නේ , නැත්නම් නිල් පාටයිනේ (ස)
අමිල Thursday, 15 November 2012 06:36 PM
නැමිලා ඉන්නේ හරි අමාරුවෙන් වගේ (ස)
ජසී Thursday, 15 November 2012 07:23 PM
සෑහෙන බර පැලයක් වගේ (ස)
කෝලිත Thursday, 15 November 2012 07:33 PM
චීන ආධාර යටතේද කරන්නේ (ස)
පද්මි Friday, 16 November 2012 11:19 AM
ඕවා කරන්න කලින් තව කොච්චර නම් දේවල් තියෙනවද කරන්න? (නි)
හිල්මි Thursday, 15 November 2012 09:13 PM
පිටරට වල ඉදලා මෙරටට එන ලාංකිකයන්ට තමන්ගේ නිවෙස් කරා යන්න ගමන් පහසුකම් සළසන එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
අනිල් Thursday, 15 November 2012 09:24 PM
ජීවිතේට උදැල්ලක් අතින් නොඅල්ලපු පාටයි (ස)
කොස්වත්ත Thursday, 15 November 2012 11:55 PM
මේ අයට හරියට නැමෙන්නවත් බෑනේ (ස)