
( ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක " යුක්තිය " මෙහෙයුම යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ මේවායේ වටිනාකම රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් බව කියයි.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 25 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශීය භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකි .
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටෙන් දුම්වැටි පන්නන්න බැරිවෙයි