IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගංවතුර මාවනැල්ලට පනී

දින කිහිපයක් පුරා පැවැති මහ වැසි සමඟ මාවැල්ලේ ගම් නියම් ගම් රැසක් යට විය.
 
 කුඩා ඔය පිටාර ගලා මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ වාගොල්ල පාලම ද යට විය. හෙම්මාතගම ගම්මාන රැසකට යන විශාල පිරිසක් ජල පහර අඩුවන තුරු නිවෙස්වලට යෑමට නොහැකිව සිටියහ.
 
මාර්ග සංවර්ධනයට පැමිණි චීන සමාගමක කාර්යාලයයක් එම පාලම අසල ඉදිකර තිබූ අතර එයට ද ජලය දමා දිබිණි.
 
ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටුණු අතර නිවැසියන් අනූ නවයෙන් බෙරිණි.
 
 1 DSC_1197-copy DSC_1203-copy DSC_1206-copy DSC_1220-copy DSC_1225-copy Home-(1) Home-(2) Home-(4)-1 z9
 



අදහස් (0)

ගංවතුර මාවනැල්ලට පනී

ශාන්ත Thursday, 30 October 2014 07:59 AM

දැන්වත් මේ පළාතේ සිටින සියලුම දේශපාලඥයින් එකතුවෙලා මේ අසරණවෙලා ඉන්න ජනතාවට ස්ථිර විසඳුමක් දෙන්න කටයුතු කළොත් විශාල පිනක්. (නි)

:       0       0

අමිල- ඩුබායි Wednesday, 29 October 2014 09:00 AM

ෆස්රුල් ගෆූර් කොමෙන්ට් එකට මාත් එකගයි... මේ අහිංසක පවුලට රජයෙන් උදව් කරන්න ඕන... (ර)

:       0       0

ධම්ම Wednesday, 29 October 2014 04:19 AM

මේ කුඩා ඔයේ ඒ කාලයේ සිටම තිබුනේ සපත්තු පාලම්. ඊටහේතුව මෙහි වතුර ඉක්මනින් බැසයාමයි. මට මතකයි මා පාසල් යන කාලයේ අපේ ගෙදර පෙනි පෙනී එගොඩට වෙලා හිටියා වතුර බැස යනතුරු. ඉවුරු කඩා වැටෙන්නේ නම් තාක්ෂණ උපදෙස් ගැන නොසැළකිලිමත් කම නිසා කියලයි මම හිතන්නේ. (නි)

:       0       0

අක්රම් Wednesday, 29 October 2014 02:20 PM

මේ මිනිස්සුත් ජීවත් වෙන්න ඕන අපි වගේ. කට්ටිය එන්න අපි උදව් කරමු. (ර)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 29 October 2014 04:57 AM

අනේ පවු. දුප්පතුන්ට තමා හැම ප්‍රශ්නයක්ම. අහිංසක පවුලක් අලුතින් හැදූ නිවසට මෙහෙම වුණා නම් ඒක හරිම කණගාටුයි. කරුණාකර නිවසක් හදන්න පෙර, ඉඩමක් ගනිද්දී අවදානම් තත්වයන් ගැන ඔබේ අවධානය යොමු කරන්න.(නි)

:       0       0

පිටිගල Wednesday, 29 October 2014 02:26 PM

තිලක්, එයා හොඳ උගත් කෙනෙක් ඒකයි.... මේවා ස්වභාව ධර්මයේම බලපෑම් විතරක් නොවේ. වනාන්තර එලි කිරීම. ගස් කැපීම. ආදී පරිසරයට මිනිසා විසින් කරන අපරාධවල බලපෑමත් එක්ක. (ර)

:       0       0

පෙරේරා Wednesday, 29 October 2014 03:34 PM

ෆස්රුල් ගෆූර්, මගේ හිතේ ඇතිවූ හැගීම් ඔබ ඒ අයුරින්ම වචන වලට පෙරරලා. (ර)

:       0       0

නුවන් Wednesday, 29 October 2014 07:13 AM

මේ වගේ අනිත් ප්‍රදේශ වලටත් නුදුරු අනාගතේ මේ ඉරණමම අත් වේවි. මොකද රටේ තියෙන කඳු වලින් බාගයක් අවිදිමත් ලෙස පස් ගන්න කපලා, ගල් කදු අනිසි ලෙස කොන්ක්‍රීට් සංවර්දනයට යොදාගෙන (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 29 October 2014 06:52 PM

තිලක්, අමිල, පිටිගල හා පෙරේරා යන මහත්වරුන්ට මාගේ ප්‍රණාමය. පිටිගල මහත්මයා මම සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙනගෙන තිබෙන්නේ. (නදී)

:       0       0

තිලක් Wednesday, 29 October 2014 07:53 AM

ෆස්රුල් ගෆූර් මමත් ඔබ සමඟ එකඟ. ඒවගේම හොඳ හදවතක් තියෙන වැදගත් මහත්මයෙක් බව ඔබගේ සෑම කොමෙන්ට් එකකින්ම පෙනෙනවා. (ර)

:       0       0

මුබාරක් Saturday, 01 November 2014 10:57 AM

මේ අසරණයින්ට උදව් කරමු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site