IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගංවතුරෙන් එතෙර වීමත් පහසු නෑ

පැය 20ක් පමණ එක දිගට ඇද හැළුණු මහා වර්ෂාවෙන් බෙන්තර ගඟේ අතු ගංගා පිටාර ගලා වලල්ලාවිට ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. ගවයන් වතුරේ ගසාගෙන ගොස් ඇතැයි ද ගැමියෝ කියති. වලල්ලාවිට උඩුමුල්ල, ගුලවිට, තොටහා, යගිරල හා ලේදොල ප්‍රදේශවල නිවාස රැසකට පස් කඳුකඩා වැටී ඇති අතර එහි වැසියෝ ආරක්ෂක ස්ථානවලට ගොස් සිටිති. පින්කමකට වැඩම කළ භික්ෂුන් වහන්සේලා පිරිසකට ආපසු විහාරස්ථානවලට වැඩමකිරීමට නොහැකිව ආගන්තුක විහාරයක නතර වීමට සිදුවූහ. ප්‍රවාහනය ද නැවතී ඇත



අදහස් (0)

ගංවතුරෙන් එතෙර වීමත් පහසු නෑ

සු‍භාෂිනී Saturday, 26 May 2012 09:02 PM

අකේ ඉතිං මේ අසරණ මිනිසුන්ට සොබාදහමත් එරෙහි වන හැටි......

:       0       0

කෝලිත Saturday, 26 May 2012 09:41 PM

හිගන්නගෙ පාත්‍තරේටමනෙ හෙනහුරැ වැටෙන්නෙ...

:       0       0

අලිබබා Saturday, 26 May 2012 09:44 PM

ගංවතුරට යටවන පුදේශවල අයට හරිකරදර තමයි. මොකද ගෙවල් දොරවල් ජරාවාසවෙනවා විතරන් නොවෙයි, නිවාස ඉක්මනට අබලන් වෙනවා, ඒ විතරක්යැ හොරහතුරන්ගෙන් නිවෙස්වල තියෙන බඩුමුටිටු ආරක්ෂාකරගන්නත් ඔනි. තමන්ගේ පණකෙන්ද රැකගන්නත් ඔනි. කුසගිනි නිවාගන්නත් ඔනි. රැකියාවල් කරගන්න විදිහකුත් නෑ. මෙි ඔක්කොම කල්පණාවෙන කොට බඩෙි ගින්දර තමයි. ඇයි ගැලුව වතුර බහිනතුරැම ඉන්නඑපායැ.ළමයින්ගේ පොත්පත් පාසැල්. බලන්න අර මහත්මයා කඩාගෙන ආපු කන්දදිහා කලුගලදිහා බොහොම කල්පණාවෙන් බලාගෙන ඉන්නේ.ඇත්තෙන්ම අසරණයිතමා. කවුරැකවුරැත් උදවුකලයුතුයි.

:       0       0

ෂෙරිෆ් Saturday, 26 May 2012 10:02 PM

අපි ඔබ සැමදෙනා වෙනුවෙන් උදව් කිරීමට සැගි‍ සිටින්නෙමු..

:       0       0

පිංගල Saturday, 26 May 2012 11:35 PM

බලාෙගන කිඹුල්ලු ඇති

:       0       0

ඉන්දු Saturday, 26 May 2012 11:47 PM

සොබහ දහමෙන් වෙන විපත් කරදරත් සිදුවෙන්නේ දුප්පත් මිනිසාටම තමයි

:       0       0

පොඩිනම Sunday, 27 May 2012 07:04 AM

පින්වතුනි, සසරෙන් එතෙර වෙනවාටත් වඩා ලේසි නැහැ ගං වතුරෙන් එතෙර වෙන එක ......

:       0       0

වන් ෂොට් Sunday, 27 May 2012 07:24 AM

කාල්ටන් බේබිලා රගර් ගහලා සතුටු වෙන්න කෝටි ගණන් වියදම් කරනවා, දැන් බලමු මේ අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ කියලා. ආයේ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මාසයක් කන්න රු2500 ගානේ දෙයි. අනේ මෙහෙමත් පාලකයෝ. ආසියාවේ ආශ්චර්යය නෑ නෑ කිව්වට තියනවද මන්දා

:       0       0

ඉන්දු Sunday, 27 May 2012 08:10 AM

දුප්පත් මිනිසුන්ටම තමයි සොබහදහමත් අරෙහිවෙන්නේ පවු අහිංසක මිනිස්සු

:       0       0

දර්ශ Sunday, 27 May 2012 08:29 AM

උදව් කරන්න ලංකාදීපෙන් වැඩක් පටන් ගන්න. අපි සියලුම දෙනා සහභාගී වෙනා බව සිකුරුයි. පරිසරිය රැකගනිමු. ආපදා අඩු කරමු...

:       0       0

දුටුගැමුණු Sunday, 27 May 2012 11:37 AM

දර්ශ හරියට හරි, අපිත් කැමති අපේ වැසියාට උදව් කරන්න.

:       0       0

ෆහීම් Sunday, 27 May 2012 12:21 PM

මෙයාලට උදවු කරන්නේ කොහොමද කියලා කාටහරි යෝජනාවක් කරන්න පුළුවන්ද?

:       0       0

හසිත Sunday, 27 May 2012 12:41 PM

පොඩිනම බොරු කියනව ගං වතුර අස්සෙ.

:       0       0

රුවන් Sunday, 27 May 2012 01:04 PM

හැමදා නියං එකදා වැහි වළාවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site