(අංජුල මහික වීරරත්න)
ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකු වල ගොවි ජනතාවගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.
ගොවිජන බැංකු මගින් ගොවීන්ට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන් අමාත්‍යවරයාට මෙම කරුණු දැක්වීම කර ඇත.
දැනට දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 556ක් ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන බවත් එහි සමස්ත සාමාජිකත්වය ලක්ෂ 13ක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම බැංකු විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සහ ගොවිජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට වැඩපිළිවෙලක් සකසන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවිජන බැංකු තැන්පතු කෝටි 600 ඉක්මවයි