IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා

කරාපිටිය හා මහමෝදර රෝහල්වල එකතුවන මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණක් නගර සභාව විසින් එකතුකරන බවත් ප්ලාස්ටර්, සැරහුම්, එන්නත් කටුවැනි සායනික අපද්‍රව්‍ය ඉවත්නොකරන බවත් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසයි. පිටතට නොපෙනෙන සේ කළු පැහැති පොලිතීන් උරවල දමා සායනික අපද්‍රව්‍ය වෙනත් කුණු සමග කලවමේ ගොඩගසා ඇති බව ද නගරසභාවේ යුතුකමක් සේ සළකා ඒවා කලින් ඉවත්කැර ඇතත් ඉදිරියට එසේ නොකරන බව ද  නගරාධිපතිවරාය කියා සිටියේය. ඔහු පවසන්නේ නගර සභාවට කුණු දැමීමට තිබූ ඉඩම් අහිමිවීම ඇති බවයි. කරාපිටිය රෝහලේ ඉඳුල්වැනි දිරාපත්වන අපද්‍රව්‍ය දැමීමට අවශ්‍යතරම් ජීවවායු ජනක හා සායනික අපද්‍රව්‍ය පුළුස්සා දැමීමට දාහකයක් තිබිය දී නගර සභාව කුණු ගෙනයන්නේ නැතැයි චෝදනා කිරීම තම වරද වසා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.

කරාපිටියේ පාලන අධිකාරිය සඳුදා සිට ලෙඩුන් බිල්ලට දීමට සූදානම්ව සිටින බැවින් රෝහලේ කුණු රෝහලේ ඉඩමක වළක් කපා වළ දමා පස් දමා පිරවීට අවශ්‍ය උපකරණ හා සේවකයන් එහි යවා ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.



අදහස් (0)

ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා

අපොන්සු Monday, 25 August 2014 02:43 AM

රෝහලක සෞඛ්‍ය ආරක්ෂාවට හානිවන අප ද්‍රව්‍ය ඉවත් කිරීමේ අනුගමනය කලයුතු සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් අනුමතකල ක්‍රියා පටිපාටිය අනුගමනය කලහම වැඩේ අවුලක් නැහැනේ. එහෙම ක්‍රියා පටිපාටියක් තියෙනවා නේද? (නදී)

:       0       0

උපාලි Monday, 25 August 2014 12:47 AM

මොනවද නගරාධිපති තුමා, ලොකු ජනරාල් වරු වත් සෞඛ්‍ය ඇමතිතුමා ගණන් ගන්නෙ නැතිකොට ඔය පැත්තේ ඉන්න පුංචි ජනරාල් වරු ඔබතුමා කියන දේ අහයිද?(නදී)

:       0       0

පිටිගල Monday, 25 August 2014 01:48 AM

ගාලු රෝහල විතරක්ද?හැබෑටම? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 33 0

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 36 0

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 873 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1306 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1470 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2502 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1255 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1524 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site