IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාලූ රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජන

අධ්‍යක්‍ෂක ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් නාඳුනන පුද්ගලයකු දුරකථනයෙන් මරණීය තර්ජන කළැයි කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ගාල්ල පොලීසියට හා පොලිස්පතිට පැමිණිලි කෙළේය. බදාදා සවස කිහිප විටක්ම තම ජංගම දුරකථනයට එම ඇමතුම් ලැබුණ බව ඔහු කියයි. අධ්‍යක්‍ෂ ධූරයෙන් ඉවත් නොවුණහොත් අධ්‍යක්‍ෂ සහ ඔහුගේ දියණිය මරා දමන බවට තර්ජනය කැර ඇත. තර්ජන තැනැත්තා කළ තම දියණියගේ පුද්ගලික විස්තර පවා දන්නා බවද ඔහු කීවේය. වෛද්‍යවරයා ඝාතනය කිරීම සඳහා තමන් රෝහලට පැමිණි බවත් වෛද්‍යවරයා එවේලේ නොසිටි බවත් දුරකථනයෙන් තර්ජනය කළ තැනැත්තා පැවසූ බව අධ්‍යක්‍ෂවරයා පැවසීය.



අදහස් (0)

ගාලූ රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජන

ෂෙරීෆ් Thursday, 22 November 2012 06:47 PM

ලංකාවේ අයගේ හැටි ඔහොම තමයි. (නි)

:       0       0

ගීත් Friday, 23 November 2012 09:58 AM

සංජීව, කරුණාකරල මෙහි අනිත් ප්‍රවෘත්තිත් බලන්න. ඒවත් දකුණෙද වුණේ ? මේ සතිය ඇතුලත් මිනිමැරුම් කීයක් වුණාද? ඒවත් දකුණෙද වුනේ? මහනුවර පැත්තෙ ඇමති කෙනෙකුටත් මෙහෙම දෙයක් වුනා. (ස)

:       0       0

ජයලාල් Thursday, 22 November 2012 07:04 PM

අධ්‍යක්ෂකතුමනි, බිය නොවන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. (නි)

:       0       0

ගීත් Thursday, 22 November 2012 07:19 PM

එල්වි ජෝස් මහත්තයෝ. ලංකාදීපේ මේ දවස් ටිකේ වාර්තා වුණු අපරාධ ඔක්කොම ගාල්ලෙද මනුස්සයෝ? වැඩි හරියක් දකුණු පළාතෙන් පිට. (නි)

:       0       0

අජිත් Friday, 23 November 2012 10:55 AM

සංජීව, කොටකෙතන තියෙන්නේ සබරගමුවේ‍‍‍ , දන්නවද ඒක ? (ස)

:       0       0

ජෝස් Thursday, 22 November 2012 08:10 PM

ගීත් මහත්තයෝ, ටිකක් ඔලුව හරවලා වටේටම බලන්න. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 08:52 PM

ජයලාල්, ඔයා බණ කිවුවට, ඒ මනුෂ්‍යයාට සහ ඒ දියණියට යම් අපරාධයක් සිදු වුණොත් ඔයා වගකියනවාද? (නි)

:       0       0

තිලක් බණ්ඩාරනායක Thursday, 22 November 2012 10:13 PM

ගීත්, එල්වි ජෝස් මහත්තයා කිව්වේ ගාල්ලෙ අය කිය කිය ඉන්නවා මිසක් වැඩ කරන්නෙ නැහැ කියලායි. (නි)

:       0       0

ශාන්ත Friday, 23 November 2012 12:44 AM

මොනවා වුණත් රටට සාමය ගෙනාවේ දකුණින් පහළ වූ කෙනෙක් කියන එක අපිට අමතක කරන්න අමාරුයි. (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 22 November 2012 04:14 PM

මොනවාද මේ කෝලම් මඩුවක් වෙලා වගේ.. දුරකථන තර්ජනත් දැං රැල්ලකට යනවා වගේ... සැනසීමෙන් නිදහසේ මිනිසෙකුට ඉන්න බැරි තත්ත්වයක් නෙ රට තුල තියෙන්නේ..!(නු)

:       0       0

නවුශඩ් Thursday, 22 November 2012 04:13 PM

එයාලගෙම කට්ටිය වෙන්න ඇති (ස)

:       0       0

මධූ Thursday, 22 November 2012 04:24 PM

වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (ස)

:       0       0

සංජීව Friday, 23 November 2012 06:58 AM

ගීත්,මේ රටේ වෙන අපරාධ වලින් 95%ක්ම කරන්නේ දකු‍ණු පැත්තෙන් තමයි. (නි)

:       0       0

අජිත් Friday, 23 November 2012 07:09 AM

ඇමති කෙනෙකුටත් ඊයේ පෙරේදා මෙහෙම සිද්ධියක් වුණා නේද? (නි)

:       0       0

එල්වි ජෝස් Thursday, 22 November 2012 04:48 PM

අහ්.. ගාල්ලෙද එහෙමනම් අහන්න දෙයක් නැහැ..!(නු)

:       0       0

කරීන් Thursday, 22 November 2012 05:43 PM

කෙලින් වැඩ දිරවන්නේ නැති කෙනෙකුගේ වැඩක් වෙන්න බැරිද? (නි)

:       0       0

කුමාර Friday, 23 November 2012 03:33 PM

ඔන්න ඕකනේ මිනිහෙක්ට නිදහසේ වැඩක් කර ගන්න දෙන්නේ නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site