IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගාලු මුවදොර ගංජා ගසා හතළිස් දාහක් ගෙවයි

ගංජා සුරුට්ටු ළඟ තබා ගෙන ගාලු මුවදොර දී අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනකුට රුපියල් පන්දහස බැඟින් දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. බියගම එල්.ටී. සුරංග, රාගම ඩුලාන් පෙරේරා,  ජානක දිසානායක, කඩවත ප්‍රදිප් මදුරංග, මහේෂ් චතුරංග, පැපිලියානේ පුෂ්ප කුමාර,  උදේෂ් රුක්ෂාන් හා ගෝනවල පුෂ්පකුමාර වැරැදිකරුවෝ වූහ.



අදහස් (0)

ගාලු මුවදොර ගංජා ගසා හතළිස් දාහක් ගෙවයි

මාතර මල්ලි Friday, 11 May 2012 03:22 AM

අයියෝ,මල්ලිලට පොඩි ජොලියක් දාන්න දෙන්නේම නෑ වගේ

:       0       0

නිලන්ත Thursday, 10 May 2012 03:33 PM

මේවා රජ විහිළු.හරියට වෙසක් සතිය අමද්‍යප සතියක් කරලා බාර් ඇරියා වගේ වැඩක්

:       0       0

nakaka Wednesday, 09 May 2012 09:37 PM

කුඩු කිලෝ ගණන් විකුණන අය එලියේ. කොල්ලෙක් ගංජා ටිකක් බිව්වොත් අල්ලගෙන නඩු දානවා.

:       0       0

කමල් Wednesday, 09 May 2012 10:38 PM

ඔය වැඩේ තරු පහේ හෝටලයක කාමරයක් අරගෙන කරා නම් අල්ලනවාද?

:       0       0

ෂෙරීෆ් Thursday, 10 May 2012 01:10 AM

මොන ජරා වැඩේ කළත් මෙහෙ ඉතිං කරන්නේ දෙකක් ගහලා එළියට දාන එකනේ

:       0       0

ෆාරු Thursday, 10 May 2012 09:34 AM

වැරදි කළා නම් කොහොමත් දඩුවම් දිය යුතුමයි.නිකං එක එක කතා කියන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 286 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site