IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාලු මාතර අධිවේගයේ උද්ඝෝෂණයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල මාතර දෙවැනි අධියරේ ඉදිකිරීම් වල නිරත ලොරි හා බැකෝ රියදුරෝ නොවැම්බර් දෙසැම්බර වැටුප් ඉල්ලා උද්ඝෝෂණයක් කළහ.

අවුරුද්දේ අවසන් දිනයේවත් මුදල් දෙන ලෙස ඔවුහු විරෝධතා පුවරුද ඔසවාගෙන සිටියහ.

දක්ෂිණ අධිවේගී සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ පී වී ඩී එස් චන්ද්‍රසිරි මහතා පැවසූයේ චීන සමාගමකට කොන්ත්‍රාත් බාරදී මුදල් ද නිසි අයුරින් ගෙවා ඇති බවයි.

 



අදහස් (0)

ගාලු මාතර අධිවේගයේ උද්ඝෝෂණයක්

ඉන්ද්‍රජිත් Monday, 31 December 2012 10:07 PM

'මුදල් නිසි අයුරින් ගෙවා ඇති' බවට කියන කතාව ඇත්ත නම් මේ මිනිස්සු මේ වගේ පියවරකට ගියේ ඇයි ? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 31 December 2012 03:21 PM

කොහොම ඇතුලාන්තය...? කාට කියන්නද...? මෙන්න ඇත්ත? (ස)

:       0       0

ජයන්ත Monday, 31 December 2012 03:33 PM

ආධායම කෝටි ගණන් උනත් පඩි නෑ ....(ස)

:       0       0

ඉසාම් Monday, 31 December 2012 03:33 PM

ඒ ලස්සනයි හලෝ (ස)

:       0       0

සුනිල් Tuesday, 01 January 2013 07:07 AM

අධික වේගය මරු කැදවයි. හොදම සැරය තමයි හීන්සැරය. (නි)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 05:47 PM

පාරේ වැඩ ඉක්මන් කළා නම් හොදයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 06:42 PM

ආශ්චර්යයේ කට ළගටම පැමිණි අපේ රටේ මෙවන් පුවත් ඇසීමත් පුදුමයක්. (නි)

:       0       0

රිස්වි Monday, 31 December 2012 08:31 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ අයත් රැවටිලාද එතකොට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site