පෙර දින රාත්‍රී බණ්ඩාරගම රඹුකන වෙළ අසළ සැකකටයුතු ලෙස ගලි බවුසරයක් නවතා තිබුණු අතර එසැණ එය වීඩියෝ ගත කරන්නට හදද්දීම රථය පළා ගියේය. එය ලුහු බැඳ ගොස් එහි අංකය වීඩියෝග කරන්නට එසැණ මාධ්‍යවේදියාට හැකි විය.
අද උදේ රඹුකන වෙළ අසළට ගිය විට දැක ගත හැකි වූයේ වැසිකිළි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි දමා ගොස් තිබූ බවයි. පොලිස් පරිසර ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මාධ්‍යවේදියාගේ වීඩියොවෙන් අපද්‍රව්‍ය දමා ගිය ගලි බවුසරයේ අංකය පොලිසිය සොයා ගත් අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගලි බවුසරේ පළාතක් ගඳ ගස්වයි
ශිරන් Wednesday, 23 July 2014 11:57 AM
ගලිය හලන්නට තිබ්බේ අර පැත්තට (නදී)
දයා අලහාකෝන් Wednesday, 23 July 2014 12:53 PM
අපරාදේ අර මොනවද වායුවක් හදන තැනකට දීලා කීයක් හරි ගන්න තිබුනේ (නදී)
කාලිංග Wednesday, 23 July 2014 04:41 AM
හොද දඩුවමක් දෙන්න ඕන, ජරාව ඔක්කොම පටවල ගෙදර වත්තෙන් බාගන්න දෙන්න ඕන, අල්ලලා උසාවි දාල දඩ ගැහුවට මදි (නදී)
ඉසුරන්දි Wednesday, 23 July 2014 05:10 AM
අනේ අපොයි! (නි)
කුමාර් Wednesday, 23 July 2014 06:05 AM
මේවා දාලා තමයි චීනයේ 75% විතර ගොවිතැන් වැඩ කරන්නේ. (නි)
පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 06:12 AM
මේවාට ක්‍රමවත් ක්‍රමවේදයක් නැති අඩුපාඩුව නේද මේ විස්තර කරන්නේ? රජයේ ඇස් ඇරේවා! (නි)
තේජාන්විත Wednesday, 23 July 2014 06:36 AM
අයියෝ අපරාදේ හරියට කතා කරගෙන හොද කෙසෙල් කොටුවකට ගිහින් දාන්න තිබ්බා. සරු අස්වැන්නක් අනිවාරයෙන්. ඒ අතින් ලංකාවේ මිනිස්සු තම නොදියුනුයි (නදී)
සූරිය ආරච්චි Wednesday, 23 July 2014 07:19 AM
කොහොමත් දැන් වෙන්නේ පළාතම ගඳගස්සන වැඩමනේ (නි)
අජිත් Wednesday, 23 July 2014 07:20 AM
ලංකාවේ පරිසරය විනාශ කරලා බේරෙන්න හරි පහසුයි. (නි)
චමින්ද Wednesday, 23 July 2014 08:59 PM
සමහරු ඉන්නවා මේවගේ දේවලුත් අනුමත කරන (නි)
ප්‍රශාන්ත Wednesday, 23 July 2014 07:23 AM
ජනතා අවධානයටයි! (නි)
සිදත් Wednesday, 23 July 2014 07:24 AM
මෙන්න අපේ අයගේ තවත් වැඩක්! (නි)
ගාමිණී - සිරි Wednesday, 23 July 2014 09:03 AM
කව්රු මොනවා කිව්වත් , ගලි බවුසරයෙන් දමා ගිය අප ද්‍රව්‍ය එතරම් දුඟද නොවන පාටයි ! සමහර විට අලුත්ම බඩු වෙන්න ඇති.. කිසිම විමර්ශණ නිලධාරියෙක් නාසය නම් වසාගෙන නැහැ !! (නදී)
චමින්ද Wednesday, 23 July 2014 09:34 AM
ඇයි මේ සෙරප්පු දාගෙන රාජකාරි කරන්නේ ...? කකුලේ තුවාලයක්ද ? නිකන් හරියට පෙන්ෂන් ගිය එක්කෙනෙක් වගෙයි. (නදී)
ටිරල් Wednesday, 23 July 2014 11:24 AM
වම් කකුල තුවාල වෙලා. (නදී)