(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමන් පාඩුවේ සිටින විට ගලි බවුසරයක් ඇවිත් ඇගේ පෙරලුණා යැයි අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" විදුලි සෝපාන ළඟට යන විට ගයනා බැණ බැණ හිටියා.කලිසම ගලවනවා කිව්වා.දැන් කාන්තාවන්ගෙන් පුරුෂ අයිතිය රැක රැකගන්න සිදුවෙලා.එලියෙදි බලා ගමු කියා බැන්නා. පුරුෂයන් ලෙස අපටත් ආරක්ෂා විය යුතුයි .අප සතුව වීඩියෝ තිබෙනවා.
සුජිත් සංජය පෙරේරා මහතා මෙසේ පැවසීය.
ඔය කියන විදියට පහරදීමක් වුණේ නැහැ.මම පාර්ලිමේන්තුවේ බිම් මහලට යනවිට අසභ්‍ය වචනයෙන් රෝහන බණ්ඩාර මහතාට බනින අයුරු දුටුවා. මෙහෙම දේවල් කරන්න එපා යැයි මම කිව්වා. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගලි බවුසරයක් ඇවිත් ඇඟේ පෙරලුනා
අරවින්ද මොනරවිල Friday, 20 October 2023 05:48 PM
ගලි බවුසර් එකක් නොවෙයි, තුනක්ම එකට හැප්පිලා තියෙනවා.
Rata Perata Friday, 20 October 2023 07:33 PM
නගර සොබනීයන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එකම රට ලංකාව .ඒ වගේම චන්දෙන් පරාද වෙලා ,එක ආසනයක්වත් නැතුව රටේ නායකයා වෙන්නත් පුළුවන් ලංකාවේ විතරයි .අපි මේවා හැමදාම ඉවසනවා කියලා හිතන්න එපා.
බද්රානි Friday, 20 October 2023 09:02 PM
සමස්ත කාන්තා පරපුරටම නිග්‍රහ කරමින් මේ පාර්ලිමේන්තු කාන්තාව කරන විගඩම් ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි... වට්ටි අම්මලා වැනි කාන්තාවන්ගෙන් මීට වඩා වැදගත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ... විදේශීය පුරවැසි භාවය සහිත අලජ්ජි කාන්තාව පාර්ලිමේන්තු නියෝජනය ගැන කතානායක ගත්තු පියවර මොකක්ද..? පොල්පිති වලින් කපා ගන්න පුළුවන් මෙහෙම කතානායකලාව... රටකට ගිය කලක්... ගලී බවුසර් වලින් පිටවූ අප ද්‍රව්‍ය වලින් මේ මාතෘ භුමිය අපවිත්‍ර වුණා..
Bamunuarachchi Friday, 20 October 2023 09:13 PM
ඔහෙට නම් සෙන්ට් කුප්පියක් අඟේ හැළුණා වගේ නේද? ඔහේගේ ඇඟට ගලි බව්සරයක් හැළුණා කියලා අනික් අයට දැනෙන්නේ නැහැ.
තොල්බරියා Saturday, 21 October 2023 10:46 AM
තවත් ගලි බව්සරයක්...!
Sampath Friday, 20 October 2023 10:27 PM
සුදුස්සන් සුදුසු තැනට තෝරා පත්කළ ජනතාවට උපහාර වේවා... මොකද බලියේ හැටියටයි කට... ජනතාවගේ හැටියටයි නියෝජිතයින් පත්වන්නේ...
Perera Saturday, 21 October 2023 01:55 AM
ඔය කට්ටියව පාර්ලිමේන්තු යවපු අයගේ කලිසම් ගලවන්න ඕනෑ...
Bawwa Saturday, 21 October 2023 04:19 PM
ඔහෙලා බබාලා කියලද මේ කියන්නේ .ගලි බවුසර් ඩ්‍රයිවර්ලා ඔහෙලා තමයි .දැන් පාර්ලිමේන්තුව කුණු මෝලක් වෙලා තියෙන්නේ අමනයෝ එතන ගිය නිසා
Ptiyan Saturday, 21 October 2023 06:55 PM
හප්පපු අයයි, හැප්පුණු අයයි ඔක්කොම ගලි බව්සර් තමයි..
සිරි Saturday, 21 October 2023 10:05 PM
රෝහණ බණ්ඩාර කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා කියලා රටට හෙලිකලාට තෑන්ක්ස් ඩයනා...!
Sudharma Basnayake Friday, 27 October 2023 04:37 PM
පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝම ගලි බවුසර් තමයි...