දෙමෝදර ගල් පොළක බෝරයක් පිපිරීමෙන් කැඩී ආ ගලක් වැදී අයකු මියගොස් තවත් සේවකයෙක් තුවාල ලබා රෝහල් ගතකැර ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගල් බෝරයෙන් මරුවා එයි
පිටිගල Saturday, 31 May 2014 04:10 PM
ගල් කොරිවල වැඩ කරන්නේ එදා වෙලා හම්බ කරගන්න දුප්පත් අහිංසකයෝ වැඩි දෙනෙක්. අනේ මේ මිනිස්සු දිහා බලන්න කෙනෙක් නැති හැටි. ඡන්ද කාලෙට නම් එනවා විරිත්තාගෙන ඡන්ද ඉල්ලන්න. (අ)
ජීවන් Saturday, 31 May 2014 05:07 PM
ඒක ඇත්ත.මේ අහිංසකයන් ගැන හොයන්න කවුරුත් නැහැ. (නි)