IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාලු පුරහලේ බෙලි කැපිල්ලක්

ගාලු නගර සභාවේදී අද එහි වඩුකාර්මිකයකුගේ මන්න පහරකින් කලින් සේවයේ යෙදී සිටි කම්කරුවෙක් තුවාල ලැබූ බව පොලීසිය කියයි. බෙල්ලේ සුළු තුවාල සහිතව ඔහු කරාපිටිය රෝහලට ඇතුල්කරනු ලැබූහ. දෙදෙනා අතර පැවති පෞද්ගලික ආරවුලක් මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි ද පොලීසිය කියයි. ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් අරංචි පවසයි.



අදහස් (0)

ගාලු පුරහලේ බෙලි කැපිල්ලක්

චිත්‍රා Wednesday, 06 February 2013 10:55 AM

නගර සභාවලින් සුදුසුකම් ලබපු අය බැරිද අලුගෝසු තනතුරට පත්කරන්න? නකර සභා වලට අවශ්‍ය වැඩකාරයො මිසක් ගණන් කාරයො නොවෙයි. ගාල්ල මොරටුව ඊට පස්සේ මොන නගර සභාවෙන්ද බලමු? (ස)

:       0       0

කුමාර Wednesday, 06 February 2013 11:34 AM

ඉස්සරනම් බෙල්ල කපනවා කිව්වේ වචනෙට විතරයි. නමුත් දැන් ඒක කරලම පෙන්නනවා. පොලිසියේ අයට මේ දවස්වල වැඩ වැඩි ඇති නේද?(නදී)

:       0       0

සමීර Wednesday, 06 February 2013 11:48 AM

අපිත් ගාළු කොල්ලෝ හරිද?(නදී)

:       0       0

ලලිත් Wednesday, 06 February 2013 01:29 PM

කොහොම උනත් අමාරුවක් නැත්නම් කමක් නෑ (ස)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 01:32 PM

මිනිස්සු දැන් හරිම දරුණුයි (දී)

:       0       0

ලක්මාලි Wednesday, 06 February 2013 08:10 PM

කියවන්න කණගාටුදායක පුවතක්. (නි)

:       0       0

දෝහා Wednesday, 06 February 2013 02:21 PM

මිනිස්සු දැන් තිරිසන්නු ගානට වැටිලා තියෙන්නේ. (නි)

:       0       0

නෙතු Wednesday, 06 February 2013 10:36 AM

රෝගියාගේ තත්වය කොහොමද ?ජීවතුන් අතරද ? මියගිහින්ද ? (ස)

:       0       0

වරුණ Wednesday, 06 February 2013 10:39 AM

මේ දවස්වල ගාල්ල නගරසභාවේ තියෙන්නේ බෙලි කැපිලි තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site