හොරණ ගල්ඒදඬුගොඩ පල්ලියකන්දෙ ගල් පහලට වැටීමේ අවදානමක් ඇති නිසා කන්ද පාමුල පවුල් 20ට අයත් සියයක් පමණ දෙනා දැඩි බියකින් යුතුව ජීවත් වෙති. වැසි දිනවලදී ඔවුන් රැය පහන් කරනුයේ ද නිදි වර්ජිතවය. මේ ගැන අදාල බලධාරින් දැනුම්වත් කළද මෙතෙක් කිසිසු සහනයක් ලැබී නැතැයි ගැමියෝ කියති. පානදුර රත්නපුර මාර්ගයට මුහුණ ලා මෙම කන්ද පිහිටා තිබේ.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගල් ප්‍රශ්නයට ගැමියෝ විසැඳුම් ඉල්ලති
තිලක් Saturday, 15 November 2014 04:07 PM
කොච්චර නිදි වැරුවත් වැඩක් නෑ ගලක් පහලට එන්න ගතවෙන්නේ තත්පර ගනනයි. වහාම ඉවත් වීම තමයි එකම විසඳුම. ඉඩම් කට්ටි කරලා විකුණන ව්‍යාපාරිකයෝ මේවගේ ඉඩම් අරන් අහිංසකයින්ට ලාබෙට විකුණලා පොහොසත් වෙනවා. බීරි අලින්ට වීණා වැයීමෙන් පලක් නැත. තද වැසි දින වල වත් ඉවත් වීම සුදුසුයි.(හේ)
චානක. Saturday, 15 November 2014 08:07 PM
ඉල්ලන දෙයක් ඡන්දෙන් ඉස්සෙල්ල ඉල්ලන්න ...ඔබට ලැබේවි ......ගල කුඩුකරලා හරි දෙවි......(බ)
එඩ්මන් Sunday, 16 November 2014 07:45 PM
එහෙම කතාකරන්න එපා. අපි මේ ගෙවල් හදනකොට මේ වගේ ලොකු ගල් තිබුනේ නැහැ (නි)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:34 AM
දැකුම්කළු පරිසරයක්.ඔය ගල් එහා මෙහා කරන්න ගියොත් ඒ සුන්දරත්වය පහව යනවා. (දිල්)
දිනෙත් Sunday, 16 November 2014 05:55 AM
ඔතන මහ කන්දක් නෑ. හොරණ මාටින් ද පෝරස් කතෝලික පල්ලිය තියෙන්නෙ ඔය කන්දේ. මේ මිනිස්සු ගෙවල් හදාගත්තේ ඔය ගල් තියෙද්දිම තමයි, දැන් බොරුවට කෑගහනවා. (දිල්)
රොකී Monday, 17 November 2014 01:38 AM
එඩ්මන් කියන්නේ ගෙවල් හැදුවට පස්සේ මේ ගල් වෙනත් කවුරුහරි ගෙනවිත් තිබ්බා කියලද? (නි)
සෑම් Sunday, 16 November 2014 08:19 AM
දිනෙත්, ඔබ කියන දේ හරි. මට පේන්නේ මේක කල දුටු කල වල ඉහ ගැනීමේ උත්සාහයක්. (ර)
ගමගේ Saturday, 15 November 2014 02:09 PM
කෝ කන්ද පේන්න නැහැනේ.(අ)
හේමන්ත Saturday, 15 November 2014 03:09 PM
කන්ද තියෙන්නේ පොඩ්ඩක් උඩින්. ගල් තියෙන්නේ පහල.(හේ)