IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ගාලු පීඑච්අයිලා වැඩ වරති

ගාල්ල මහ නගර සභාවේ සෞඛ‍්‍ය පරීක්ෂකවරු අද (27) වැඩ වැරූහ.

ඉහළ නිලධරයකුගේ ක්‍රියා කළාපය නිසා රාජකාරී කළ නොහැකි බව එහි ප්‍රකාශකයෙක් කියයි.

 



අදහස් (0)

ගාලු පීඑච්අයිලා වැඩ වරති

වසන්ත Thursday, 28 August 2014 03:38 AM

ඇයි මස් කඩ වලින් ජරාව අරගෙනද ලොක්කා ලෙඩේ දැම්මේ? (අ)

:       0       0

වීරසිංහ Wednesday, 27 August 2014 03:02 PM

මස් කඩ වලින් හා බත් කඩ වලින් ජරාව ගත්ත නිසා ඉහල නිලධාරියා බැන්නද? (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 August 2014 04:19 PM

මේ ගැන පුදුමවිය යුතු නැත. කොහොමත් මෙයාල ඉන්නේ වැඩවරලා වගේනේ (නි)

:       0       0

රිකාස් Thursday, 28 August 2014 07:25 AM

අනේ අපේ ගමටත් " වර්ජන" ලෙඩේ බෝවෙලා වගෙයි (අ)

:       0       0

කරුණාදාස Wednesday, 27 August 2014 08:46 PM

හැම දෙයකටම වැඩ නවත්වන එක බෝවෙන ලෙඩක් වෙලා. මේවාට විසඳුම් හොයන්න රජය වගබලාගන්න ඕනෑ. යම් ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ මිනිසුන්ගේ රාජකාරි ප්‍රශ්න විසඳන්න. අනුමැතියකින් තොරව කරන වැඩ නැවතීම් වලදී පඩි ගෙවීමේ නතර කරන්න ඕනෑ. සමහරු ලෙඩ නිවාඩු දමලා පෙළපාලි වල යනවා. ලෙඩ නම් කොහොමද ඒවගේ වැඩ කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 155 0

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 297 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 721 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 442 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2344 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 598 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1277 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1535 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site