රජයේ අයවැයට ගාල්ල මහ නගර සභාවේ හා ගාලු ජනතාවගේ ස්තූතිය පළකිරීමට ගාල්ල මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඒකච්ඡන්දයෙන් සම්මත වූ බවට නගරාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අද මේස උඩ නැගී විරෝධය දැක්වූහ. විපක්ෂයේ මන්ත්‍රීවරු පවසන්නේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්විය යුතුව තිබිය දී ආණ්ඩුපක්ෂය එය නීති විරෝධී ලෙස මඟහැර ගිය බවයි.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
875
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාලු නගර සභාවේ විපක්ෂය මේසය උඩ
කිරි ගමරාල Thursday, 20 November 2014 06:35 AM
ගාලු නගරාධිපති තුමාට එල්ලෙන්න වැලක් නැතුවයි හිටියේ.(අ)
නන්දසේන Thursday, 20 November 2014 02:24 AM
මේවා මිනිස්සු හිනාවෙන වැඩ! (නි)
ලියොන් ගුණවර්ධන Thursday, 20 November 2014 03:03 AM
නගරසභා මන්ත්‍රීන් මෙසේ හැසිරෙන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
ඇසිලින්නෝනා Thursday, 20 November 2014 04:03 AM
හැඳි ගෑරුප්පු ටිකකුයි සෝඩා බෝතලයකුයි තිබුනානම් මාරු කට ගැස්මට...(අ)
විජේදාස Wednesday, 19 November 2014 08:55 PM
නගර සභා, ප්‍රාදේශීය සභාවල වගකිවයුත්තන් මෙසේ හැසිරෙන්නේ ඇයි? මීට හේතුව කුමක්ද? (නි)