ගාල්ලෙන් මුහුදු ගිය රත්ගම ධීවරයකු මුහුදු සැතපුම් 17 ඈතදී මුහුදට වැටී අතුැරදන්ව ඇතැයි පොලීසිය කියයි. නාවික හමුදාවත් ධීවරයෝත් ඔහු සොයති.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු ධීවරයෙක් දියඹේ අතුරුදන්
චන්දි Friday, 31 May 2013 10:21 AM
අනේ කඳසුරිදුගේ පිහිටෙන් කරදරයක් නොවේවා ! (ස)
වරුණ Friday, 31 May 2013 10:22 AM
කුණාටුවකටද? (ස)
මිත්‍ර Friday, 31 May 2013 10:40 AM
හෙල්මට් එකක් නැතිව මෝටර් බයිසිකලයක ගියොත් වහාම දඩ කොලයක් ලියන රටේ ඔරු බෝට්ටු වල යන සියලු දෙනාම " දියමත පාවෙන ආරක්ෂක කබායක් " පැළඳීම අනිවාර්ය නොකරන්නේ ඇයි? (ස)
ගුණසේකර Friday, 31 May 2013 11:02 AM
මිත්‍ර මමත් නැවක වැඩ කරන කපිතාන් වරයෙක්. ඔබගේ අදහස් ඉතාම අගය කරනවා. වරුණ නම් පාපැදියක් වත් පැදපු නැතී කෙනෙක්.(ස)
ශාන්ත ලාල් Friday, 31 May 2013 11:37 AM
මිත්‍රගේ අදහස දෙස බලන්න. කාලෝචිත බුද්ධිමත් අදහසක්. එය ක්‍රියාත්මක කරවීමට උත්සාහ ගන්න. (ස)