අද දහවල් 10.30 වන විට ගාලු දිස්ත්‍රික්කයේ 15% ක් පමණ ඡන්දය දී ඇතැයි නිරීක්ෂක ආරංචි මාර්ග කියයි.
සරත් ෆොන්සේකා සහ දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල්ගේ උපන් බිම වන අම්බලන්ගොඩ අද දහවල වන විට 14% ක් පමණ ඡන්දය දී ඇතැයිද දැනගන්නට ඇත.
යාබද බලපිටියේ 19% ක් ඡන්දය දී ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ තර්ස්ටන් විදුහලේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු දිසාවේ ඡන්දය 15% යි