IMG-LOGO

ගල් ගහන්න ගිය පළාත් ඇමැතිට ගල් පෙරැළේ

දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල්  එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් ඩබ්ලිව් ගුණසේන පත් කළේය.

ගුණසේකර මහතා හම්බන්තොට පළාත් සභාව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.

අද දහවල් යෙදුණු සුබ මොහොතින් ගුණසේකර මහතා පත්වීම් ලැබීය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සාමාජිකයන්ට ගල් ගසා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ උපුල් මහතා ඇප පිට සිටියි.

01(43)



අදහස් (0)

ගල් ගහන්න ගිය පළාත් ඇමැතිට ගල් පෙරැළේ

තබුක් සිල්වා Wednesday, 20 July 2016 12:21 PM

ලෙස්ලි බලය තිබෙන කොට මොලේ නැහැ කියලා කියමනක් තිබේ න(අ)

:       0       0

සරණපාල Wednesday, 20 July 2016 12:17 PM

මේ ඔක්කොටම කුරහන් සාටක දන්නා. අලුත් ලොක්ක ඇරෙන්න. (අ)

:       0       0

ලක්විදු Wednesday, 20 July 2016 12:29 PM

එතකොට වේදිකා ගිනි තියපු අයට (අ)

:       0       0

රවීන්ද්‍ර රත්නායක Wednesday, 20 July 2016 12:37 PM

තව වැරදි කරන අය ඉන්නවා. ඒ අයටත් වේවැල ගත්තනම් හොදයි නේද? (අ)

:       0       0

කුමාර Thursday, 21 July 2016 08:06 AM

මේක අමරවීර මහත්තයගේ වැඩක්. ගුණසේන මහතා අමරවීර මහත්තයගේ ප්‍රධාන ගෝලය (අ)

:       0       0

සහන් Wednesday, 20 July 2016 12:50 PM

මැරිච්ච අප්පොච්චිට පන දෙන්න ගිහින් උපුල් මාම මලා වගේ (අ)

:       0       0

සිල්වා Thursday, 21 July 2016 08:28 AM

කිසිම සංවර කමක් , උගත්කමක් නැති මිනිස්සු අැමතිලා වශයෙන් පත්කරගෙන මේ රට දියුණු කළ නොහැක , අලුත් පුද්ගලයා ගැන මම නොදනී නමුත් මොහු ඉවත් කිරීමට ගත තීරණය හොඳයි , (හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් Wednesday, 20 July 2016 01:09 PM

හම්බන්තොට පළාත් සභාව ?(අ)

:       0       0

නිම්මි Wednesday, 20 July 2016 02:43 PM

මේක ජනාදිපති තුමා පත් වූ ගමන් කළානම් අපට අගය කරන්න තිබුණා. නමුත් එතුමාගේ පැත්තට නැති වුණාම තමයි මෙහෙම කරන්නේ, එතකොට අපට ලජ්ජයි. මේවා ඉතින් මොලේ කළදක් හරි තියන අයට තේරෙනවා . (අ)

:       0       0

ද සිල්වා Wednesday, 20 July 2016 02:52 PM

අපච්චිට බලේ තිබෙන කොට උපුල් මාමට කලේ කුඩම්මාගේ සැලකිලි , අප්පචි බලේ ඉන්නකොට පාර්ලිමේන්තු මැතිවරනේදී කවදාවත් මෙයාට ටිකට් එක ලබාදුන්නේ නැහැ , මෛත්‍රී මහතාගේ පිලේ ඉන්නේ නැතුව බොරුවට උඩ පනින්න ගිහින් පස්ස බිම ඇන ගත්ත නේද මාමේ ? පුහුල් ගෙඩියක් වගේ බඩ ගෙඩියක් තිබුනට අබ ඇටයක් තරම්වත් මොලයක් නැත (අ)

:       0       0

රංජිත් Wednesday, 20 July 2016 03:00 PM

හොද වැඩක් කට තියාගෙන ඉන්න බැරිවට කරගන්න දේවල් තමයි (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 20 July 2016 03:08 PM

පිළිල ඉවත් කළාම ගසට ලොකු සහනයක් වගේම ගසේ වැඩීමටත් ඵල දැරීමටත් ලොකු රුකුලක් . තවත් ඉවත් කළ යුතු මෙවැනි පිළිල ඒමට ඇත. ප්‍රමාදවී හෝ ගත් පියවර පැසසිය යුතුය. (අ)

:       0       0

දර්ශන Wednesday, 20 July 2016 03:46 PM

මේවට යටින් තියෙන ගේම් දන්නේ, තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි.එෆ් සී අයි ඩී කතා අදද ජනාදිපති දැනගත්තේ? ධීවර ඇමතිගේ ගෝලයට ඇමතිකම දීල, තමන්ට විරුද්ද අය පාලනය කරන එකයි මේ කරන්නේ.අවාසනාවට තාමත් මේ ලනු කන පිරිසක් ඉන්නවනේ. (අ)

:       0       0

ලක්විදු Wednesday, 20 July 2016 03:55 PM

එතකොට එතනෝල් කට්ටිය? (අ)

:       0       0

කුෂාන් Wednesday, 20 July 2016 04:44 PM

කරුණාකර බැසිල් මහතා හොඳින් බලාගන්න. ඉදිරි අනාගතයේදී ඔහුගේ වැදගත්කම බොහොම උසස් එකක්වේවි. ඔහුට ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

සුසන්ත Wednesday, 20 July 2016 10:20 PM

හොඳ වැඩක්. මෙහෙම තමයි කරන්න ඕනෑ. දැන් ඉන්නකෝ පලා බබෙක් වෙලා තව අවුරුදු ගානක්. රිස්වාන් හරි. (නි)

:       0       0

ජයාත් Thursday, 21 July 2016 12:26 AM

දර්ශන, ඔබ හරියටම හරි. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් මේ ඔක්කොම වැටිලා ඉන්න මුලාව හින්දයි. කවදා මේක හරියාවිද? කව්ද ඒක කරන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 July 2016 08:54 AM

වේවැල අතට අරන් ළමයි ප්‍රවේසමෙන් හොඳේ ! (අ)

:       0       0

ඉන්දු Thursday, 21 July 2016 12:43 AM

අපේ රණවිරුවෙකුට නින්දිත විදිහට සැළකූ අර මහා ඇමතිකමටත් වෙන කෙනෙකු ඔය විදිහට පත්කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ශාන්ත Thursday, 21 July 2016 01:38 AM

නුසුදුස්සන් රජ කරවීමේ පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පයින් ගහමු. (නි)

:       0       0

මනෝජ් Wednesday, 20 July 2016 09:17 AM

එක පාරම මෙයා ඉවත් කළේ ඇයි.(හේ)

:       0       0

තෙවරක් පෙරුමාල් Thursday, 21 July 2016 03:18 AM

හොඳ වැඩේ. ඊළඟට තෙවරප්පෙරුමට (ම)

:       0       0

රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර Wednesday, 20 July 2016 10:01 AM

මාළුවා කට හින්දා නහින වාලු. (අ)

:       0       0

මුණසිංහ Thursday, 21 July 2016 03:45 AM

මේවා කරන තරමට රාජපක්ෂ ගොඩ දිනෙන් දින වැඩි වෙන බව මෛත්‍රීට තේරුම් කර දෙන්න කෙනෙක් නැත්ද? (ම)

:       0       0

ජානක Wednesday, 20 July 2016 10:14 AM

එම තීරණය අගය කරමි. රටෙ නිතීයට පයින් ගහන මිනිස්සුන්ට දඩුවම් කල යුතුය. මර්වින් සිල්වා කල හැම ජරා වැඩක්ම අනුමත කළ ඒ කාලේ නායකයන් වගෙ හිටියොත් ඔබට වෙන්නෙත් එ ටිකමයි. එම නිසා මෙම කල දෙය අගය කරමි. (අ)

:       0       0

රොඩ්ග්‍රි Thursday, 21 July 2016 03:59 AM

මෙසේ වෙන්න ඕන. අනිත් අය මේක ආදර්ශයට ගන්න ඕන. (ම)

:       0       0

බණ්ඩාර Thursday, 21 July 2016 04:14 AM

ගල් ගහලම යවන්න තිබුනේ.(හේ)

:       0       0

ගුරුගේ Thursday, 21 July 2016 04:54 AM

මේ වගේ ඡන්දේ දෙන අපිටයි ගහන්න ඕනේ.(හේ)

:       0       0

පසිදු Thursday, 21 July 2016 05:01 AM

ඔන්න ඕකයි අන්තිමට වුනේ.(හේ)

:       0       0

උදයන්ත Wednesday, 20 July 2016 10:44 AM

කළ කම් පල දේ.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 20 July 2016 10:42 AM

අර පාලනයේ හිටපු සෙන්පතියෙක් (අ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 20 July 2016 11:30 AM

මෙවැනි මැර ප්‍රකාශ ඉස්සරනම් වලංගුයි. ඉස්සර අත්පුඩි ගහනවා. නමුත් ජනතාව මනා බුද්ධියෙන් සිටිය යුතුයි. ඒවාට අත්පුඩි ගහන, උල් පන්දන් දෙන කොටසක් තවම ඉන්නවා. ඉස්සර ලොකු අය පාතාල නායකයන්, කුඩු මුදලාලිලා බලන්න අහසින් ගියේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site