පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු කියති.
“රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන රැළි රාශියකට අද මං සහභාගි වුණා. පැල්මඩුල්ල ප්‍රදේශයේ 20,000 කට වැඩි ජනතාවක් සහභාගී වූ ජනහමුවේදී ජනතාව අමතමින් සිටින අවස්ථාවේදී ගල්මුල් ප්‍රහාරයක් වේදිකාව වෙතට එල්ල වුණා.” යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ගල් ප්‍රහාර වලින් කිහිප දෙනකු තුවාල ලබා ඇත.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමක දී සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘
ශමන්ත Monday, 05 January 2015 07:05 AM
පොලිසියට සහ මුළු මහත් රාජ්‍ය සේවයට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න මෛත්‍රී ආණ්ඩුවක් ජන 8th අතිකරමු. (හේ)
රාහුමාන් Saturday, 03 January 2015 04:24 AM
පොලීසිය කොහෙද නැත්තේ? (නදී)
සෙන්සා Saturday, 03 January 2015 07:16 AM
පොලිසියත් අද අසරණයි. කොන්දද? නැත්නම් රස්සසාවද? (නදී)