IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගල් කොරියෙන් අයිපී අමාරුවේ

නවගමුවේ පරිසයට හානි බව කියන ගල් කොරියක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව්  අබේරත්න මහතාගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි.

හෝමාගම සහකාර පොලිස් අධිකාරී ජේ වයි ඩී ක්‍රිෂාන්ත මහතා කළ මූලික විමර්ශනයකින් පසු වැඩ තහනම් කර ඇත.

ගල්කොරියේ හිමිකරුට එරෙහිව නඩුවක් පැවැත්වෙන බවත්, එම නඩුවට සැකකරු ඉදිරිපත් නොකර මුදා හැර ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.

 



අදහස් (0)

ගල් කොරියෙන් අයිපී අමාරුවේ

අමාලි Tuesday, 21 April 2015 03:04 AM

මම දන්නා තරමට මේ සිද්දියට එම ප්‍රදේශය නියෝජනය කරන වර්තමාන රජයට සම්බන්ධ සුන්දර අමතිතුමෙක් ඉන්නවා. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 April 2015 12:21 AM

පුවතේ අන්තිම ඡේදය කියවනකොටම හිතාගන්න පුළුවන් චුදිතයා මුදාහැර තිබෙන්නේ වෙනත් ක්‍රමයකින් කියලා. මේවා ලෝකයේම ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවෙනවා.ප්‍රශ්නය වෙන්නේ නීතියට විරුද්ධව ක්‍රියාකරන බලවේග මැඩපැවැත්වීමට නිල ඇඳුමක් සහිතව එම තනතුරු වලට පත්කළ වෘත්තීය නිලධාරීන්ම නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමයි. ශිෂ්ටසම්පන්න රටක මෙවැනි දෙයක් සිදුකර නීතියෙන් වරදකරු වුණොත් ඔහුගේ අනාගතය අඳුරේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site