IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාලු කුමාරි තරුණයෙක් බිලි ගනී

වාද්දූව තල්පිටියේ පිංවත්ත දුම්රියපොළ ආසන්නයේ ගාලු කුමාරී දුම්රියට තරුණයකු හැපී මරුමුවට පත් විය.

දෙකඩ වූ ඔහුගේ සිරුරේ කොටසක් පාලමෙන් යටට වැටිණි.

මියගිය තරුණයා දිවුලපියේ පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

ගාලු කුමාරි තරුණයෙක් බිලි ගනී

ෂෙරිෆ් Tuesday, 25 December 2012 10:56 PM

හරිම කණගාටුදායක සිද්ධියක්.. මීට කලිනුත් මේ වගේම සිද්ධියක් උනා..!(නු)

:       0       0

ලලිත් Wednesday, 26 December 2012 01:33 PM

ඒ කුමාරිට අහුවෙලා ඔහොමහරි ඉතුරු වුණා. ඒත් මිනිස් කුමාරිට අහුවුණොත් ඇටෙයි හමයි විතරයි ඉතුරු වෙන්නේ. (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 11:59 AM

මැණිකෙලා පීලි පනීනවා - කුමාරිලා තරුණයෝ බිලි ගන්නවා (ස)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Wednesday, 26 December 2012 12:21 AM

කණගාටුදායක සිද්ධියක්

:       0       0

හිල්මි Wednesday, 26 December 2012 02:20 AM

නිවන් සුව පතමු (ස)

:       0       0

සාලිය වික්ස් Wednesday, 26 December 2012 03:14 AM

මාගේ සංවේගය..!(නු)

:       0       0

හුසේන් Wednesday, 26 December 2012 07:49 AM

කවුද හේවට දැන් වගකියන්නේ? (නි)

:       0       0

සුනිල් Wednesday, 26 December 2012 08:40 AM

ගොඩක් දුකයි (ස)

:       0       0

උද්දික Saturday, 29 December 2012 08:54 AM

කවුරුත් ඕවට වග කියන්න ඕනි නෑ . පිස්සුවෙන් වගේ අවසිහියෙන් ඇවිදින අය ඕනේ තරම් ඉන්නවා. මහ පාරෙත් එහෙම යන අය ඕන තරම් ඉන්නේ (ස)

:       0       0

දමිත Tuesday, 25 December 2012 06:54 PM

අනේ අපොයි..!(නු)

:       0       0

අරවින්ද Wednesday, 26 December 2012 10:38 AM

හුසේන් මේවට කවුරුත් වගකියන්න ඕනෑ නැහැ. ඔය වගේ අසිහියෙන් පාරවල් වල යන අය ඉන්නවා ඕනෑතරම්. (නි)

:       0       0

අරවින්ද Wednesday, 26 December 2012 11:01 AM

මේවා තමන්ගේම වැරැද්දෙන් කරගන්න දේවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site