(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)
බීමතින් පැමිණ තම බිරියට පහර දුන් මස්සිනාට පොරවකින් හා ගල් ඉන්නකින් පහරදී මස්සිනා විසින් ඝාතනය කර ඇතැයි දෙහි ඕවිට පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි දීගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. මියගිය තැනැත්තා බීමතින් පැමිණ සිය සහෝදරියට පහරදී ඇති අතර ඇගේ සැමියා එය දැක මරණ කරුට පොරවකින් සහ ගල් ඉන්නකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් ඉන්නකින් පහරදී අයෙක් මරලා