ගාල්ල දිස්ත්‍රික් අපදා පෙර සූදානම් කමිටු රැස්වීම ගාල්ල මහා දිසාපති කාර්යාලයයේ හත්වැනි මහලේ පැවැත්වෙමින් තිබියදී දෙවැනි මහලේ වා සැකසුම් යන්ත්‍රයෙන් හටගත් ගින්නක් නිසා කලබලයක් ඇති විය. ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය ප්‍රායෝගිකව කියා දී දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු සියලු දෙනාම ආරක්ෂා සහිතව ඉවත් කිරිමටත් මහා ගින්න නිවා දැමීමටත් ආපදා නිලධරයෝ සමත් වූහ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු ආපදා අංශය වැඩ පෙන්වයි
ශෙරීෆ්(riyadh) Monday, 30 April 2012 05:15 PM
ආපදා නිලධාරීන්ට අපගේ ප්‍රණාමය!