මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී දුම්රිය මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමේ දෙවනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම සදහා ගාල්ල අලූත්ගම අතර දුම්රිය සේවය අද මැදියම් රැයේ සිට හය මාසයක් වසා තැබෙන බව දුම්රිය සේවය කියයි. බ‍්‍රහස්පතින්දා සිට මාතර හා ගාල්ල දක්වා සහ අලූත්ගම සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කෙරේ.
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
936
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගාලූ - අලූත්ගම දුම්රිය හය මසකට නවතී
vijaya Thursday, 01 September 2011 08:39 PM
මේක ද්විත්ව මාර්ගයක් කරන එකත් ඉක්මනින්ම කරනවානම් හොදයි