ගලේවෙල තොලබුගොල්ල විදුහලේ ආරවුලක් උච්ච ස්ථානයකට පත් කරමින් සඳුදා රාත්‍රියේ පන්ති කාමර කිහිපයකට මිනිස් මළ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මව්පියෝ කියති.
අසභ්‍ය වචනයෙන් පිරි කැලැ පත්තර ද තැන තැන අලවා ඇතැයි කියති. එවැන්නක් නොවූ බව විදුහල්පති කියතත් පන්ති කාමර සුද්ධ කරන ආකාරයත්, කැලෑ පත්තර ඉරා දමා තිබූ ආකාරයත් දැකගන්නට හැකි විය.
ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රකාශකයකු පැවසුවේද එවැනි පැමිණිල්ලක් වාර්තා වී නැති බවයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගලේවෙල පාසලක ගල් යුගයටත් වඩා අන්ත වැඩක්
මහරජා Tuesday, 15 January 2013 03:34 PM
මෝඩයොන්ගේ වැඩ (ස)
සනත් Tuesday, 15 January 2013 03:35 PM
පාසලට නෙමෙයි මේ වගේ දේවල් කරන්න ඕන තැන් තියෙනවා. අපේ මෝඩ මිනිස්සු අනවශ්‍ය දෙයක් තමයි කරොත් කරන්නේ (ස)
අමිල කටුනායක Tuesday, 15 January 2013 08:32 PM
විදුහල්පතිතුමාගේ ක්‍රියාකලාපය ඉතා අගනේය. (නි)
ජනක Tuesday, 15 January 2013 11:54 AM
ළමයින්ට බඩේ අමාරුව හැදිලද ? (ස)
අමිල Tuesday, 15 January 2013 04:11 PM
අධ්‍යාපනට වගකිව යුත්තන් මීට වඩා වැඩ කරල අධ්‍යාපනය විනාසකරනවනේ (ස)
අජිත් Tuesday, 15 January 2013 12:08 PM
එච්චර තමයි අඩුවකට තිබුණේ (ස)
ජයතිස්ස Tuesday, 15 January 2013 12:12 PM
කවුරු උනත් කරලා තියෙන වැඩේ කැතයි ..මොනවා උනත් පාසල ගැන හිතන්න තිබුණා (ස)
හිල්ම් Tuesday, 15 January 2013 10:44 PM
අනේ මන්දා (දී)
එ ස් රණවක Monday, 16 June 2025 03:06 PM
මෙවර සා.පෙළ විභාගයට අයැදුම්පත් සිසුන්ට ලබාදීම සිදුවන්නේ පහසුකම් සහ සේවා ගාස්තු නොගෙවූ සිසුන්ට ලබා නොදීම සම්බන්ධව දැන ගැනීමට අවශ්‍යයි. නොගෙවන සිසුන්ට ග්‍රාම නිලධාරි මගින් ආර්ථික අපහසුතාවය පිළිබඳ ලිපියක් ඉදිරිපත් කළ යුතු බව දඹුල්ල ජාතින පාසලෙන් වාර්තා වී ඇත. මෙහි නිවැරැදි බව දැන ගැනීමට අවශ්‍යයි..