ගලේවෙල ඇවරියපතන රජමහා විහාරයේ ගරාවැටුණු චෛත්‍යයක් හාරමින් සිටි බව කියන කට්ටඬියකු ඇතුළු අට දෙනෙක් ගලේවෙල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. හමුදාව හැරගිය අයෙක් ද සැකකරුවන් අතර සිටියි.
ජාතික ජනබලවේගය බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 21 න් 11 ක් හිමිකරගෙන එහි බහුතර බලය දිනාගැනීමට සමත් විය.
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගලේවෙලත් නිදන් හාරන්න ගිහිල්ලා