(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කිතුලම්පිටිය එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි ළමයන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු අද සවස පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබේ.
වයස අවුරුදු 10ක සහ 08 ගැහැණු ළමයන් දෙදෙනකු සහ අවුරුදු 12ක පිරිමි ළමයකු මෙසේ පලා ගොස් ඇත.
මෙම ළමයන් තිදෙනා විදියේ සැරිසරමින් සිටියදි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයට යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ ළමා නිවාසයකින් දරුවන් තිදෙනකු පැන ගිහින්
වීරසිංහ Wednesday, 24 August 2022 07:14 AM
කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බැහැනේ වීදි දරුවො රදවා තබනවා නම් නොදන්නා ප්‍රදේශයක තියන්න ඕනි SOS නිවාස මාතාවන් විශ්‍රාම ගියත් එහිම රදවා ගන්නවා ඔවුන්ට සමාජයට යන්න නිදහස නැහැ කියලා දැනගැනීමට ලබුනා ඒවාත් බලන්න
රැවන්ත Wednesday, 24 August 2022 06:13 PM
SOS එකේ වැඩ කරන අයට සලකන විදිය නම් අන්තිමයි. මැනේජ්මන්ට් එක හොඳ නෑ. හරියට සේවකයින්ට වෙනස්කම් කරනවා. පඩි හරියට ගෙවන්නේ නෑ. අපෙන් සල්ලි නම් වෙලාවට එකතු කරගන්නවා. ලොකු පුටුවල ඉන්න මහත්තුරු ලොකු වාහනවල යන්නේ එන්නේ... රට රටවල යනවා ළමයින්ට දෙන සල්ලිවලින්...