IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගාල්ලේ සුදර්ශි විදුහල අද හිස්

ගාල්ල සුදර්ශි විද්‍යාලයේ විදුහල්පතිනිය මාරු කර යැවීමේ සිද්ධියකට විරෝධය දක්වමින් අද පාසල් සිසු සිසුවියන් දෙතුන් දෙනෙකුට වඩා විදුහලට පැමිණ නැතැයි පාසල් ආරංචි මාර්ග කියයි. දෙමාපියන්ගෙන් මේ පිළිබඳ විමසූ විට ඔවුන් කියා සිටියේ විදුහල්පති මාරුකර යැවීම සම්බන්ධයෙන් තමන් විරෝධය දැක්වීමක් ලෙස අද දරුවන් පාසල් නොයැවූ බවයි. එම විදුහල්තිවරයා ම ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඔවුහු කියති. පාසලේ සිසු සිසුවියන් 600ක් පමණ ඉගෙනුම ලබන බවත් අද පාසලේ සිටින්නේ සිසුන් තිදෙනකු පමණක් බවත් දැනගන්නට ඇත.

මේ පිළිබඳ ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සී.උමගිලියගේ මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ සුදර්ශි විද්‍යාලයේ ගැටළුවක් ඇති බවත් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

ගාල්ලේ සුදර්ශි විදුහල අද හිස්

අශෝක ‍ Tuesday, 16 February 2016 06:56 AM

ඇත්තෙන්ම ‍මේ විදුහල්පතිනිය හොඳ කෙනෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

සම්පත් Wednesday, 17 February 2016 07:27 PM

විදුහල්පතිනිය යනු තාවකාලික බාරකාරිය මිසක් අයිතිකාරිය නොවේ. එනිසා මාරුවීම් කරනවා. ඕවා ගණන් ගන්න දේවල් නොවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site